Gossips Update : අනධ්‍යයන සේවක විරෝධතාවයෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් (ඡායාරූප) විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් අද උදෑසන කොළඹ නිදහස්… Read More
Gossips මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු ලග්ගල දී අත්අඩංගුවට ලග්ගල – දාස්ගිරිය – හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 30ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් උපාය… Read More
Gossips ඉතාලි මහමැතිවරණයෙන් අවිනිශ්චිත ප්‍රතිඵලයක් පසුගිය ඉරිදා පැවැති ඉතාලි මහමැතිවරණයෙන් සංක්‍රමණිකයන් සහ ආර්ථිකය පිළිබඳ ජනප්‍රිය අදහස් දරණ දේශපාලන සන්ධානයන් ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා. අගමැති මැට්ටියෝ රෙන්සිගේ වාමාංශික සන්ධානයට හිමි… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂයේ, පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙයි රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අග්‍රාමාත්‍යවරයාට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබදව සාකච්ඡා කිරීමට මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ… Read More
Gossips මුජිබර්ට ෆයිසර්ගෙන් පිළිතුරු කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර එම ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට තමා සම්බන්ධ නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ නාගරික කොමසාරිස්වරයා… Read More
Gossips පළාත් සභා සීමානිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවට පළාත් සභා සීමානිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම වාර්තාව පසුගිය මස 19 වන දා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දෙනු ලැබුවේ ඊට පත් කළ සීමානිර්ණ කමිටුව විසින්…. Read More
Gossips ජාතික භික්ෂු පෙරමුණෙන් චෝදනා සියලුම අංශවලින් රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවට ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මේ බව කියා සිටියා…. Read More
Gossips පියවර ප්‍රමාණවත් නැහැ – ජවිපෙ මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය වැළැක්වීමට ආණ්ඩුව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක,… Read More
Gossips දින 10ක කාලයක් සඳහා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි දින 10ක කාලයක් සඳහා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය… Read More
Gossips විසිතුරු මසුන් සහ ජලජ පැළැටි වගාවන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් විසිතුරු මසුන් හා ජලජ පැළෑටි වගාවන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් නාරා ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 43 දෙනෙකුට අදාළ වගා කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ බෙදා දීම ඊයේ (05) සිදුකෙරුණා. මෙම… Read More