Gossips කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට ඉන්දියාවට ඇරයුම් කරයි නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්… Read More
Gossips තහනම් කෘමිනාශක තොගයක් අත්අඩංගුවට (ඡායාරූප) තහනම් කෘමිනාශක ද්‍රව්‍යයක් වන ග්ලයිපොසෙට් අලෙවි කළ වෙළඳසැල් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය උතුරු මැද පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා… Read More
Gossips මහනුවරට යළි පොලිස් ඇඳිරි නීතිය මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 06 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. මේ අතර තවදුරටත් තෙල්දෙණිය, දිගන… Read More
Gossips කොල්ලකෑම්වලට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ තරුණියක සහ තවත් තරුණයන් දෙදෙනෙකු අතුරුගිරිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණියගේ වයස අවුරුදු 17 ක් වන අතර, අතුරුගිරිය – මැදගොඩලන්ද ප්‍රදේශයේ පදිංචි ඇය දැඩිව මත්කුඩු… Read More
Gossips වෛද්‍ය පීඨ සිසුන්ට අඛණ්ඩව මහපොළ ශිෂ්‍යාධාර වෛද්‍ය පීඨ සිසුන්ට අඛන්ඩව මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට කටයුතු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය ශිෂ්‍යයින් සිදුකළ… Read More
Gossips තෙල්දෙණිය සහ දිගන සිදුවීම් පිළිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙසට සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට උපදෙස්… Read More
Gossips ජනපති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි රටේ ඇතැම් ස්ථානවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සාමය කඩවන සිද්ධීන්වලට එරෙහිව කටයුතු කිරීමට… Read More
Gossips මිරෙද් අල් හුසේන් කුමරු උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම නිරීක්ෂණය කරයි (ඡායාරූප) දිවයිනේ නිල සංචාරයකට එක්ව සිටින පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු අද කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම… Read More
Gossips පුරාවිද්‍යා කැණීම් වාර්තා සහ පුරාවස්තු නිසි පරිදි ලබා නොදුන් පුද්ගලයින්ට ඉදිරියේදී කැණීම් බලපත්‍ර ලබා නොදීමේ තීරණයක් පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාගෙන කැණීම් කටයුතු සිදුකළ ඇතැම් පිරිස් එම වාර්තා සහ පුරාවස්තු නියමිත පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදී නොමැති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී…. Read More
Gossips මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ගුවනින් මහනුවරට උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරු කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගුවනින් මහනුවර ගොස් තිබෙනවා. Read More