Gossips කෙසෙල්වත්තෙන් පිරිමි හිසක් සොයා ගැනේ කොළඹ 12 – කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ හිසක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව බෑගයක දමා ගොස්… Read More
Gossips විදුලි කාර්මික වෘත්තිකයන්ට විශේෂ වැඩපිළිවෙලක් විදුලි කාර්මික වෘත්තීයට ජාතික පිළිගැනීම ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. මේ හරහා සියලුම විදුලි කාර්මිකයන් සඳහා ජාතික මට්ටමේ වෘත්තිමය සුදුසුකම්… Read More
Gossips නිදහස් කුසලානයේ ඇරඹුමේ ම කුසල් දෙවරක් දෙවෙනියට වාර්තාපොතට එක්වූ හැටි මෙන්න නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සමාරම්භක තරඟයෙන් ඉන්දියාව පරදවා කඩුලූ 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 37කට ලකුණු 66ක් රැස් කළා. කුසල් මෙහිදී… Read More
Gossips නැවත දැනුම් දෙනතුරු මහනුවරට පොලිස් ඇඳිරිනීතිය මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රි අටේ සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරිනීතිය… Read More
Gossips උතුරු කොරියානු නිලධාරින් දෙදෙනෙකු ඇමරිකාවට උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු මෙම සතියේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එහිදී ඔවුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට… Read More
Gossips මහනුවරට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත්කර යවා තිබෙනවා. එම කණ්ඩායම් තුනට නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු සහ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ඇතුලත්…. Read More
Gossips රත්ගම නිදහස් පක්ෂ සංවිධායක ඉල්ලා අස්වෙයි ගාල්ල – රත්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ පවසනවා. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද… Read More
Gossips තොණ්ඩමන් සත්‍යග්‍රහය අතහරී මස්කෙළිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා ඉවත් කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහය… Read More
Gossips මහනුවර පොලිස් ඇඳිරිනීතිය අවසන් – පාසල්වලට අදත් නිවාඩු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රි අටේ සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු හයෙන් අවසන් වුණා. කෙසේ වෙතත්, තවදුරටත් තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය… Read More
Gossips අනිද්දා සිට යළි වැසි අනිද්දා සිට යළිත් වැසි සහිත කාල පරිච්ෙඡ්දයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතටත්, කළුතර, ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවලටත් පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත… Read More