Gossips

අනුර කුමාර මල්වතු මහනාහිමියන් බැහැදකි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (07) මල්වතු මහනාහිමියන් බැහැදුටුවා. එහිදී මහනුවර ප්‍රදේශයේ උද්ගත වී තිබෙනවා තත්ත්වය පිලිබඳව අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා…. Read More

Gossips

කේරළ ගංජා කිලෝ 75 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 75 කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම සැක කටයුතු යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය හමුවී… Read More

Gossips

නැවත දැනුම්දෙන තුරු ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කරයි

නැවත දැනුම්දෙන තුරු මෙරට සන්නිවේදන ජාල හරහා ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට… Read More

Gossips

ජනපතිගෙන් උපදෙසක්

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා. අත්‍යවශ්‍යම කටයුත්තක් තිබේ නම් ඒ සඳහා… Read More

Gossips

දැවැන්ත උල්කාවක් අද පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි

අඩි 1500 ක් පමණ වූ, එනම් ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට වඩා විශාල උල්කාවක් අද (07) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කළා. එය සාපේක්ෂව හානිකර අවදානමක් සහිත උල්කාවක් ලෙසයි එමඟින්… Read More

Gossips

ලංගම බස් රථයක ගැටී කාන්තාවක් මරුට

වැල්ලවාය හම්බේගමුව ප්‍රදේශයේදී අද(07) සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ හම්බේගමුව අරඹේකෙම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්. ඇය පාර මාරුවීමට යෑමේදී… Read More

Gossips

ප්‍රකෝටිපති ඉන්දියානුවන් සංඛ්‍යාව ඉහළ යයි

ඇමරිකානු ඩොලර් බිලියනයට වැඩි ධනවත්කමක් සහිත ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට වඩා 19 දෙනෙකුගෙන් වැඩිවී 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට වැඩිම ප්‍රකෝටිපතියන්… Read More

Gossips

කුසල් මෙන්ඩිස් ජයග්‍රහණය ගැන කතා කරයි

ඉන්දියාව සමග ඊයේ පැවති තරගයේ දැක්වු දක්ෂතාව 20 යි 20 තරගවලදී තම හොඳම ඉනිම බව කුසල් ජනිත් පෙරේරා පවසනවා. ඔහු ඊයේ පැවති තරගයේ පිළිතුරු ඉනිමේ දී ලකුණු 66 ක් ලබා ගත්තේ පන්දු 37 කින්. ශ්‍රී ලංකා පිතිකරුවෙකු… Read More

Gossips

අවුරුදු 13ක තවත් දරුවෙක් කාමාතුරයෙකුට ගොදුරු වෙයි

වයස අවුරුදු 13ක දරුවෙකු බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු ඊයේ (06) ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 75ක පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More

Gossips

තියුණූ ආයුධවලින් පහරදි තේ කර්මාන්ත ශාලාවක විධායක නිළධාරියෙකු ඝාතනය කෙරේ (ඡායාරූප)

හැටන් දිඹුල ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේවය කළ විධායක නිළධාරියෙකු තියුණූ ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව දිඹුල පොලිසිය පවසනවා. මෙසේ ඝාතනය කර ඇත්තේ දිඹුල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි… Read More