Gossips වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා යළි රිමාන්ඩ් රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනු වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක බණ්ඩාර මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු කොළඹ ප්‍රධාන… Read More
Gossips අර්ජුන් මහේන්ද්‍රන්ට ලබාදුන් කාලය හෙටින් අවසන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය හෙටින් (08) අවසන් වනවා. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More
Gossips කාන්තා මරණවලින් ලක්ෂ 06 ක් වකුගඩු රෝගය නිසා වාර්ෂිකව ලෝකයේ කාන්තා මරණ වලින් ලක්ෂ 06ක් පමණ සිදුවන්නේ නිදන් ගත වකුගඩු රෝගයෙන් බව ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුර හේමාදීගන පවසනවා. හෙටට (08) යෙදී තිබෙන ලෝක වකුගඩු දිනය පිළිබඳ දැනුවත්… Read More
Gossips හැමෝම කතාවන ප්‍රේමදාස පිටිය උණුසුම් කළ සුපිරි වීඩියෝව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරඟයේදී සියල්ලන්ගේ විශේෂ අවධානය යොමුවූයේ තරඟය ජයග්‍රහණය වෙත ගෙනගිය කුසල් ජනිත් ගේ සුපිරි ඉනිම වෙතයි. මේ අතර පසුගිය දිනවල ලකුණු අතර සිටි… Read More
Gossips මහනුවර ත්‍රිත්ව-ශාන්ත අන්තෝනි මහා ක්‍රිකට් තරඟය කල්දමයි මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කල්දැමීමට තීරණය කර තිබෙනවා. Read More
Gossips අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින් සහ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් අතර හමුවක් මෑතකදී පිහිටවූ අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින් අද පෙරවරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් හමුවී තිබෙනවා. අදාළ කාර්යාලයේ ක්‍රියාකාරිත්වය හා ඉදිරි වැඩකටයුතු පිලිබදව… Read More
Gossips මාළඹේ කසල එක්රැස් කරන මධ්‍යස්ථානයක ගින්නක් මාළඹේ – අරංගල ප්‍රදේශයේ කළුගල් වළක පවත්වාගෙන යන කසල එක්රැස් කරන මධ්‍යස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ දෙකක් පැමිණ මේ වනවිට ගින්න නිවීමේ කටයුතු… Read More
Gossips වැසිකිළි වලකින් බිළිඳු මළ සිරුරක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පොදු වැසිකිලි වළක තිබී බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම සිරුර ඉතා නරක්වී තිබු බවයි. චාවකච්චේරි පොදු වෙළඳසැල ආසන්නයේ පිහිටි අබලන්… Read More
Gossips තේ කර්මාන්ත ශාලා නිලධාරිවරයා ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් කොටු හැටන් – දිඹුල ගේ‍්‍රට්ලි වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සහකාර තේ කර්මාන්ත නිලධාරිවරයා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට එම වතුයායේම පුද්ගලයන් දෙදෙනෙක් අද (07) දිඹුල – පතන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips මහනුවරට ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් සාමකාමීව නිවෙස්වල රැඳී සිටින ලෙසයි නිවේදනයක්… Read More