Gossips පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි වහාම ක්‍රියාත්මක වන පරිදි සියලූ පොලිස් නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඇතිවී තිබෙන හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන… Read More
Gossips ජපානයේ ගිනි කන්දක් පුපුරයි දකුණුදිග ජපානයේ ෂින්මොඩකෙ ගිනි කන්ද අද නැවතත් සක්‍රිය වී පිපිරීමට ලක්වී ඇති අතර, අඩි 7500 ක් පමණ ඉහළ අහසට ගිනි කඳු දුමාරය පැතිරී ඇති බව වාර්තාවනවා. එම ගිනි කන්ද 2011 වසරෙන් පසු සක්‍රිය වී ඇත්තේ ප්‍රථම… Read More
Gossips අද පස්වරු 4 සිට මහනුවරට ඇඳිරි නීතිය හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති… Read More
Gossips මහනුවර ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනපතිගෙන් උපදෙස් (ඡායාරූප) මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. පවතින තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයට ගොස් තිබුනා…. Read More
Gossips හදිසි තත්ත්වය අතරතුර ජගත් සංවිධාන ප්‍රධානියෙක් දිවයින එයි ජගත් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් විශේෂ සංචාරයක් සඳහා අනිද්දා මෙරටට පැමිණීමට නියමිතයි. මෙම සංචාරයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
Gossips විශ්වාසභංගය ගැන ඒකාබද්ධයෙන් තවත් හෙළිදරව්වක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම ප්‍රමාද කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීමක් සැලකිල්ලට… Read More
Gossips ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජගත් සංවිධානයේ අවධානය ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජගත් සංවිධානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ද අවධානය යොමුව තිබෙනවා. මෙහිදී ජගත් මහ ලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ… Read More
Gossips ආසියානු වොලිබෝල් අභියෝගතා පිරිමි තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධාන කරන 2018 ආසියානු අභියෝගතා පිරිමි වොලිබෝල් ශූරතාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී තිබෙනවා. ඒ අනුව, මෙම තරඟාවලිය ලබන සැප්තැම්බර් 15 වනදා සිට 22 වනදා… Read More
Gossips මහනුවර රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය… Read More
Gossips ස්ථූලභාවය අවම කිරීමට මැණික් යොදා විශේෂ බඳ පටියක් අධික ස්ථූලභාවය අවම කිරීම සදහා විශේෂ මැණික් වර්ග යොදා සකස් කළ බඳ පටියක් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය මගින් හඳුන්වාදී තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් හිරු ප්‍රවෘත්ති… Read More