Gossips රුපියල් කෝටි 3ක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට කඩුවෙල ප්‍රදේශයේදී රුපියල් කෝටි 3ක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ත්‍රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය… Read More
Gossips කොහුවල අනතුරකින් අයෙකු මරුට – දෙදෙනෙකුට තුවාල කොහුවල ප්‍රදේශයේදී අද (08) අලුයම සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද… Read More
Gossips නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යධුරය රංජිත් මද්දුම බණ්ඩාරට (ඡායාරූප) නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර අද(08) උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. දැනට ඔහු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරන්නේ. පසුගිය දා සිදුවූ… Read More
Gossips බිහිසුණු වීඩියෝ ක්‍රීඩාවලට ඇමරිකාව වැට බදී බිහිසුණු වීඩියෝ ක්‍රීඩා තහනම් කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාසලක් තුළ 19 හැවිරිදි තරුණයෙකු සිදුකළ වෙඩි තැබීමකින්… Read More
Gossips වැඩපෙන්වූ මාලිංග සමඟ නුවන් තුෂාර අද පිටියට එයි අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට CCC ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජ සමත්වූවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි… Read More
Gossips මුල් ඉඩම් බලන්න ඇවිත් මැරුම් කෑ පුද්ගලයා (ඡායාරූප) කිලිනොච්චිය, කනකපුරම්, සෙල්වානගර් ප්‍රදේශයේදී සිදුවූ පහර දීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (07) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ… Read More
Gossips පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද අපවත් වී වදාළ කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) පස්වරු 2.30ට රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ – නිදහස් චතුරශ්‍රයේදී… Read More
Gossips මහනුවරට තවදුරටත් ඇඳිරි නීතිය – කළහකාරී සිද්ධීන් දැනුම්දෙන්න, සහය සේවා මධ්‍යස්ථානයක් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඊයේ පස්වරු 4ට පවනවනු ලැබූ ඇඳිරි නීතිය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
Gossips නිදහස් කුසලානයේ අද තරඟය 7 ට නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වෙනවා. ඒ අනුව රාත්‍රී 7 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එම තරගය ආරම්භවීමට නියමිතයි. නිදහස් කුසලාන… Read More
Gossips දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිිරීමට හංගේරියානු සහාය දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග… Read More