Gossips මාලිංග අභිබවා පොඩි මාලිංග දස්කම් දක්වයි අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගන්නට NCC ක්‍රීඩා සමාජය අද(08) සමත්වුණා. ඒ අවසන් මහා තරගයේදී CCC ක්‍රීඩා සමාජය තියුණු තරගයකින් පසු ලකුණු 6කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුව… Read More
Gossips බිහිසුණු වීඩියෝ ක්‍රීඩාවලට ඇමරිකාව වැට බඳී බිහිසුණු වීඩියෝ ක්‍රීඩා තහනම් කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාසලක් තුළ 19 හැවිරිදි තරුණයෙකු සිදුකළ වෙඩි තැබීමකින්… Read More
Gossips මාලිංග සමඟ නුවන් තුෂාර අද පිටියට එයි අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට CCC ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජ සමත්වූවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි… Read More
Gossips රත්නපුරදී වැඩිමහල් සොහොයුරා විසින් බාල සොයුරා ඝාතනය කරයි රත්නපුර මල්ලව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇතිබවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්. පවුල්… Read More
Gossips මුහුණු මාරුවීමෙන් ඵලක් නැහැ මුහුණු මාරුව නොව අවශ්‍යව ඇත්තේ ආණ්ඩු මාරුවක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ නීතිය… Read More
Gossips මෙටි‍්‍රක් ටොන් අට ලක්ෂයක මත්ස්‍ය නිෂ්පාදන ඉලක්කයක් මේ වසර තුළ මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් අට ලක්ෂය ඉක්මවීමට සැලසුම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ… Read More
Gossips ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සිද්ධීන් සම්බන්ධයෙන් තම අවදානය යොමු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ… Read More
Gossips කළහකාරී සිද්ධීන් දැනුම්දෙන්න, සහය සේවා මධ්‍යස්ථානයක් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඊයේ පස්වරු 4ට පවනවනු ලැබූ ඇඳිරි නීතිය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
Gossips මහනුවර ඇඳිරිනීතිය ඉවත්කරයි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද (08) පස්වරු 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය උදෑසන 10 සිට ඉවත්කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ… Read More
Gossips පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 100ක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය රට තුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරික්ත විදුලි ධාරිතාවක් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොමැතිවීම හේතුවෙන් ඉදිරි මාස 06 තුළ… Read More