Gossips

ගම්පහ රෝහලේ විදුලි සෝපානයෙන් ඇද වැටී අයෙක් මරුට

ගම්පහ මූලික රෝහලේ විදුලි සෝපානයෙන් ඇද වැටී එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ විදුලිය විසන්ධි වී සෝපානය ක්‍රියා විරහිත වීමෙන් පසුව එහි සිරවී… Read More

Gossips

මහනුවරට අද පස්වරු 6 සිට යළිත් ඇදිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා යළිත් ඇදිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්… Read More

Gossips

සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කෙරේ

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම… Read More

Gossips

වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ආරම්භ කළ වර්ජනය හෙටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. විශේෂ ශ්‍රේණියේ… Read More

Gossips

මීගමුව – කටුනායක ප්‍රදේශවල ජල සැපයුම අද (08) මධ්‍යම රාත්‍රියේ යථා තත්ත්වයට

මීගමුව – කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වන විට අත්හිටුවා ඇති ජල සැපයුම අද (08) මධ්‍යම රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ… Read More

Gossips

ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයන් ජනපතිට කියයි

රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ, එම සංවිධානවල නියෝජිතයන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති… Read More

Gossips

යුධ හමුදාපතිවරයා මල්වතු මහනාහිමියන් බැහැදකී

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේත් සාකච්ඡාවක් පැවැත්වුණා. මහනුවරදී පැවති මෙම සාකච්ඡාවට ආරක්ෂක ප්‍රධානීන්… Read More

Gossips

උපාධි හැදෑරීමට රාජ්‍ය බැංකු හරහා ණය මුදල් ඉල්ලූම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ උසස් පෙළ සිසුන්ට උපාධි අධ්‍යාපනය සඳහා ණය මුදල් ඉල්ලූම් කිරීමට ලබාදුන් කාලය සතියකින් දීර්ඝ කර තිබෙනවා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක්… Read More

Gossips

පාසල් මහා ක්‍රිකට් තරගාවලි කිහිපයක් කල් දැමේ

මහනුවර පාසල් අතර පැවැත්වීමට නියමිතව තිබූ සියලූ වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග කල් දමා තිබෙනවා. මීට පෙර ශාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව විද්‍යාලය අතර පාසල් මහා ක්‍රිකට් තරගාවලිය කල් දැමූ බව වාර්තා… Read More

Gossips

හලාවත ඉරණවිල දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 22 දක්වා රිමාන්ඩ්

හලාවත – ඉරණවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ක දරුවෙකු අපයෝජනය කර ඝාතනය කළ සිද්ධියේ සැකකරු මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු හලාවත දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More