Gossips

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට

රත්නපුර කලවාන නගරයේදී ටී.56 ගිනි අවියක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සහ ඔහුට නවාතැන් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් මාසයේදී ගම්පහ නගරයේ ටී.56 ගිනි අවි 03 ක් උණ්ඩ… Read More

Gossips

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම අදත් බොහෝ දුරට අවහිර වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින්… Read More

Gossips

පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නම් ගැසට් කෙරේ

පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නම් අද (09) ගැසට් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. Read More

Gossips

ගුවන් යානයකදී නොමනා ලෙස හැසිරුණ පුද්ගලයා අත්අඩංගුවට (ඡායාරූප)

ගුවන් යානයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිදුවී ඇත්තේ මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත පැමිණෙමින්… Read More

Gossips

වාහන පාවිච්චි කරන අයට ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

වාහන පාවිච්චි කරන අයට ගන්න ඉන්න අයට සුබ ආරංචියක් මෝටර් වාහන ලියාපදිංචි කිරීම පෞද්ගලික අංශයට මෝටර් වාහන ලියාපදිංචි කිරීම ඉදිරියේදී පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල්… Read More

Gossips

පියාගේ පහරින් පුතු මියයයි

බීමත්ව දිනපතා පැමිණ තමන්ට සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකිව 72 හැවිරිදි පියා විසින් 37 හැවිරිදි පුතාව නිවස තුලදිම පොල්ලකින් පහරදි ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පියා සහ මරණකරුගේ බෑනා කෙනෙකු… Read More

Gossips

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවතට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (08) පස්වරු 6 පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 6 ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත්, තවදුරටත් ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා…. Read More

Gossips

ඉන්දියාවට කඩුලු 6ක ජයක්

නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය… Read More

Gossips

මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹට

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රශ්ණ කිරීම් සඳහා කොළඹට රැගෙන එන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. හදිසි නීතිරෙගුලාසි යටතේ… Read More

Gossips

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සිද්ධීන් සම්බන්ධයෙන් තම අවදානය යොමු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ… Read More