Gossips හිටපු ජනපති සර්ව ආගමික නායකයින් මහනුවරදී හමුවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සර්ව ආගමික නායකයින් ද අද මහනුවරදී සාකච්ඡාවක නිරත වුණා. අප වාර්තාකරු සඳහන් කළේ ඊට අස්ගිරි සහ… Read More
Gossips මසකට වරක් ආගමික නායකයින්ගේ හමුවකට එකඟතාවක් මසකට වරක් ආගමික නායකයන් රැස්වී සාකච්ඡා කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ අද (09) පැවති සාකච්ඡාවකදී එකඟත්වයකට පැමිණ තිබෙනවා. මෙම සාකච්ඡාවට සර්වආගමික නායකයින්… Read More
Gossips කොටහේනේ වෙඩි තැබීම පිටරට සිට මෙහෙයවූවාදැයි සැකයක් කොටහේන – හෙට්ටියාවත්ත මංසන්ධියේ ඊයේ (08) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරමක් බවට පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වලදී හෙළි වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනි… Read More
Gossips ගලේවෙල අනතුරකින් තරුණයෙකු මරුට ගලේවෙල – මොරගොල්ල – ඉහළ වෙල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී ඊයේ (08) මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය… Read More
Gossips ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 3 දෙනෙකු මරුට ඉන්දියාවේ – මුම්බායි නුවරට ආසන්න ප්‍රදේශයක පිහිටි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 3 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රසායනික හා ඖෂධ වර්ග නිෂ්පාදනය… Read More
Gossips අලූත්කඩේ අධිකරණය අසල වෙඩි තැබීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට කොළඹ – අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අංගොඩ – බුත්ගමුව ප්‍රදේශයේදී ඊයේ (08) අත්අඩංගුවට ගත් එම සැකකරු වෙඩි තැබීම සඳහා පැමිණි… Read More
Gossips රන් බිස්කට් තොගයක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ රන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ළඟ තිබූ රන් බිස්කට් තොගයේ… Read More
Gossips පළාත් පාලන ආයතන වල සභිකයින්ගේ නම් අද (09) ගැසට් කෙරේ මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාම ලේඛණය අද (09) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී… Read More
Gossips මැලේසියාවේ භූ කම්පනයක් මැලේසියානු – සබා ප්‍රාන්තයේ රික්ටර් පරිමාණ 5. 2 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඊයේ(08) රාත්‍රී 9ට පමණ මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මේ හේතුවෙන් මැලේසියානු සබා ප්‍රාන්තයේ කිනබාලූ… Read More
Gossips හොරොව්පොතානේදී නිදන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට හොරොව්පොතාන – වාගොල්ලාකඩ වැව් රක්ෂිතයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු හොරොව්පොතාන පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ නිදන් හෑරීම සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ… Read More