Gossips සමාජ මාධ්‍ය පිළිබඳ අනතුරු ඇඟවීමක් ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් යන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ප්‍රචාරය වන්නේ ව්‍යාජ තොරතුරු බව ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. ඒ අනුව සමාජය තුළ ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින… Read More
Gossips මහනුවර පාසල් සිසුන්ට දැනුම්දීමක් මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසැල් ලබන සඳුදා (12) යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති තත්වය හේතුවෙනුයි පසුගිය දින කිහිපයේ මහනුවර පරිපාලන… Read More
Gossips ජපාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ජනපති හමුවෙයි ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කට්සුටොෂි හවානා අද (09) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා. ශ්‍රී ලංකාවේ සමුද්‍රීිය ආරක්ෂාව තහවුරු කිරීමට ජපාන නාවික හමුදාවේ… Read More
Gossips මහනුවරට අද රාත්‍රි 8 සිට හෙට අලූයම 5 දක්වා යළි ඇඳිරි නීතිය මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8 සිට හෙට අලූයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ… Read More
Gossips මඩකලපුවම කම්පා කරවමින් පුංචි දරුවෙක් හදිස්සියේ ජිවිතක්ෂයට පත්වෙයි මඩකලපුව මාවඩිවෙම්බු ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු ඊයේ (08) සවස හදිසියේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඊයේ සවස දරුවා නිවසේ සිටියදී හදිසියේම… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් වන පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඉදිරිපත් කළ ඇප අයදුම්පත් කොළඹ මහාධිකරණ අද (09) ප්‍රතික්ෂේප… Read More
Gossips මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිසගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කිරීම් අරඹයි මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහකාරි සිද්ධීන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු දස දෙනාගෙන් මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කරමින් සිටිනවා. අත්අඩංගුවට ගත් ඔවුන් ඊයේ (08) රාත්‍රියේ කොළඹට… Read More
Gossips එජාප සභාපති මලික්ට එරෙහිව සිරිකොත ඉදිරිපිට විරෝධතාවක් එජාප සභාපති මලික්ට එරෙහිව සිරිකොත ඉදිරිපිට විරෝධතාවක් නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ද ඊයේ දිවුරුම් දුන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අද (09) නව අමාත්‍යාංශයේ වැඩ භාර… Read More
Gossips නිල් මහා සටන ඇරඹේ 139 වරට පැවත්වෙන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් නිල් මහා සටන මේ වනවිට එස්.එස්.සි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය තීරණය කළේ පන්දුවට පහරදීමේ අවස්ථාව ශාන්ත… Read More
Gossips උත්තර දෙන්න ඇමතිවරු නැහැ – කතානායක කණගාටුවෙන් පවතින තත්ත්වය සලකා බලා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා ඇතැයි කතානායක කරූ ජයසූරිය අද (09) පාර්ලිමේන්තු සභාවේ වැඩකටයුතු ආරම්භයේදී ප්‍රකාශ… Read More