Gossips

තලංගමදී බස් රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ අත්අඩංගුවට

තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More

Gossips

මැති සබේ ප්‍රශ්නවලට උත්තර නැහැ – ජනපතිට සහ අගමැතිට දැන්වීමට කථානායකවරයා සූදානම්

පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න රැසකට අදත් පිළිතුරු… Read More

Gossips

දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට ?

මෙරට සම්පත් අයිති කර ගැනීමේ දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට පැමිණ ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…. Read More

Gossips

හිටපු ජනපති මහනුවරදී සර්ව ආගමික නායකයින් හමුවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සර්ව ආගමික නායකයින් ද අද මහනුවරදී සාකච්ඡාවක නිරත වුණා. අප වාර්තාකරු සඳහන් කළේ ඊට අස්ගිරි සහ… Read More

Gossips

මහනුවර සිද්ධියට 146 ක් අත්අඩංගුවේ

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති… Read More

Gossips

බැසිල්ගේ මල්වානේ ඉඩමේ නඩුව මැයි 7 දක්වා කල් යයි

ගම්පහ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 250 ක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට… Read More

Gossips

2015 වසරේ සෞදියේදී මියගිය කාන්තාවකගේ සිරුරක් දිවයිනට – ඥාතීන්ට සැකයක්

සෞදි අරාබියේ දමාම් නුවර ගෘහ සේවිකාවක් ලෙසට සේවය කරමින් සිටියදී මියගිය කාන්තාවකගේ සිරුර වසර දෙක හමාරකට පසුව දිවයිනට එවා තිබෙනවා. ඊයේ මෙම සිරුර කටුනායක ගුවන්තොටුපලට එවා තිබු බවයි අප වාර්තාකරු… Read More

Gossips

ජෙෆ්රි ෆෙල්ට්මන් ජනපති හමුවෙයි

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය… Read More

Gossips

තලංගමදී බස් රියදුරෙකුට පහරදුන් කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් කාන්තාවක් සහ තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ එහි… Read More

Gossips

උතුරු කොරියා නායකයා සමග සාකච්ඡා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකග වෙයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග සාකච්ඡා කිරීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගතාව පළකර තිබෙනවා. ධවල මන්දිරයයි මේ බව නිවේදනය කර ඇත්තේ. උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල හේතුවෙන්… Read More