Gossips හිරු මෙගාබ්ලාස්ට් අද අතුරුගිරියේ ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ අතුරුගිරිය – ලංවා වානේ සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ‘‘ෆ්ලෑෂ් බැක්’’… Read More
Gossips හිරු ගමින් ගමට සඳුදා කලවාන – වැලිකුඹුරට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips සභිකයින්ගේ නම් මුද්‍රණය ඇරඹේ මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාම ලේඛණය මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
Gossips ඌව පළාත් සභාවේ රු. කෝටි 89ක පරිපූරකයක් ඌව පළාත් සභාවේ රුපියල් 89 කෝටි 21 ලක්ෂ 24,560 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පැවැති මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද මැද සම්මත වුණා. පසුගිය 22 වනදා පැවති මාසික රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත්… Read More
Gossips රෝහල්වල රෙදි සේදීම ඉන්දියාවට මෙරට පවතින රැකියා සූක්ෂම අයුරින් ඉන්දියාවට පැවරීමේ සූදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips කිම් ජොං අන්, ට්‍රම්ප් මුණගැසීමට සැරසේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් තීරණය කිරීම තුළින් ඇමරිකාව ඔවුන් හුදෙකලා කිරීමට ගනු ලැබූ තීරණයේ සාර්ථකත්වය පිළිඹිබු වන බව ඇමරිකානු උප ජනාධිපති මයික්… Read More
Gossips ජෙෆ්රි ෆෙල්ට්මන් අගමැති හමුවෙයි මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (09) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත… Read More
Gossips මහනුවර සිද්ධිය ගැන නීතිඥ සංගමය කතා කරයි මහනුවර ඇතිවූ සිදුවීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ වගකීමෙන් වත්මන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ නීතියේ පාලනය යළි ස්ථාපනය කිරීම සදහා… Read More
Gossips මහනුවර සිද්ධිය ගැන භික්ෂූන් වහන්සේලාගේ සහ පූජකවරුන්ගේ අදහස් මහනුවර ප්‍රදේශයේ හටගත් නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ප්‍රධාන සර්ව ආගමික පූජකවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා. ඉතා සුළු සිද්ධියක් ලෙස බිහිවූ මෙය බාහිරව පවතින යම් යම්… Read More
Gossips රට තුල සමාකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනපති විදෙස් තානාපතිවරුන් හමුවේ කියයි රට තුල මේ වන විට සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප්‍රදේශවල පැවති කළහකාරී තත්වය සම්පුර්ණයෙන්… Read More