Gossips ප්‍රංශ ජනපති ඉන්දියාවේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් සිව් දින නිළ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශ ජනාධිපතිවරයා සහ ආර්යාව ඊයේ සන්ධ්‍යාවේ දිල්ලි ගුවන්… Read More
Gossips අවහිර වූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත යළි පිවිසිය හැකි දිනය ? තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත අද සිට යළි පිවිසිය හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන්… Read More
Gossips අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ බිරිඳ අද අධිකරණයට බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ අද කඩුවෙල මහේස්ත්‍රාත්… Read More
Gossips නාවලපිටිය පොලිස් ස්ථානාධිපති මාරු කරන ලෙස ඉල්ලා විරෝධතාවක නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවක් ලබාදෙන ලෙස බල කරමින් මහනුවර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ එම පොලීසිය ඉදිරිපිට සුදු ඉර මත වැතිරී විරෝධතාවක නිරත වනවා…. Read More
Gossips මහනුවර සිද්ධිය ගැන විමර්ශනයට ජනපති විමර්ශන කමිටුවක් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිදුවීම් පිළිබද විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමික… Read More
Gossips කොළඹ වරායේ අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු මරුට කොළඹ වරායේ නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිටි ඉන්දීය ජාතිකයෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නැව් තටාකාංගණයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවය කළ මොහු ඊයේ (09) රාත්‍රියේ මෙලෙස… Read More
Gossips ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක් දැවැන්ත ණය කන්දරාව මෙන්ම බාහිර සංචිතවල සුරක්ෂිතතාව හීනවීම හේතුවෙන් මෙරට ආර්ථිකය අවදානමකට ගොදුරු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා. පසුගිය වසරේ පැවැති කාලගුණයට සම්බන්ධ… Read More
Gossips හදිසි අනතුරකින් වරාය සේවකයෙකු මරුට ඊයේ (09) රාත්‍රියේ කොළඹ වරායේ නැව් තටාකාංගණ සේවකයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අකීෂ් යාදෙව් නමැති ඉන්දීය ජාතික 38 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රී… Read More
Gossips විශිෂ්ඨත්වය යළි තහවුරු කරමින්, ස්ලිම් නීල්සන් ජනතා සම්මාන 9න්, 6ක්, හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. දිනා ගනී විශිෂ්ඨත්වය යළිත් තහවුරු කරමින් 2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වන වරටත් විද්‍යුත් මාධ්‍ය සඳහා වන ප්‍රමුඛ සම්මාන සියල්ල දිනා ගනිමින් ජනතාවගේ විශිෂ්ඨතම නාලිකා ලෙස නැවතත් පිදුම්… Read More
Gossips අගමැති, කථානායක සහ පක්ෂ නායකයින්, අද මහනුවර යයි – ඇඳිරි නීතිය ඉවතට මහ නගර සභා බල ප්‍රදේශය හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු ප්‍රදේශවලට ඊයේ රාත්‍රි 8 සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට… Read More