Gossips

රැජිණි ඛාන්ත් හිමාල අරණට

වාර්ෂිකව සිදුකරන භාවනා ඇතුළත් වන්දනාවක් සඳහා තමිල්නාඩුවේ සුපිරි සිනමා නළු රැජිණි ඛාන්ත් අද හිමාල අඩවිය බලා නික්මුණා. හිමාල කඳු පාමුල උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ දූනගිරි ලෙන් වෙත ගමන් කරන රැජිණි… Read More

Gossips

ජනපති ඉන්දියාවට ළගාවෙයි (ඡායාරූප)

නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාවට ළගාවී තිබෙනවා. ජාත්‍යන්තර සුර්ය බලශක්ති එකමුතුවේ… Read More

Gossips

එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු දිවුරුම් දී තිබෙනවා. ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

නිදහස් කුසලානයේ, ශ්‍රී ලංකා – බංග්ලාදේශ සටන අද

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන තරගය ලෙස ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමඟ තරඟ වදිනවා. තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි. ඉන්දියාවට එරෙහිව කඩුලු 5ක… Read More

Gossips

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට ඊයේ පහර දී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්. ඊයේ සවස නාරාහේන්පිට නාවල පාරේදී මෙම සිදුවීම සිදුව… Read More

Gossips

අගමැතිට එරෙහි ඒකාබද්ධයේ විශ්වාසභංගය, ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

අගමැති, කථානායක සහ පක්ෂ නායකයින් මහනුවර සංචාරයක

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල ඇතිවූ කළහකාරී ක්‍රියා හේතුවෙන් අලාභ හානි වූ ස්ථාන නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) පෙරවරුවේ එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා…. Read More

Gossips

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ගැසට් කිරීම ප්‍රමාදවීමට හේතුව

පළාත්පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නාමලේඛනය ගැසට් කිරීමට ප්‍රමාද වූයේ අදාළ පක්ෂ තම නියෝජිතයන් නම් කළ ලැයිස්තු නියමිත දිනට එවීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව මැතිවරණ කොමිසම පවසනවා. මේ… Read More

Gossips

ජනපති ඉන්දියාව බලා පිටත්වෙයි

ඉන්දීය සහ ජපාන සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 8.40ට පමණ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 282 දරණ ගුවන්… Read More

Gossips

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, සබරගමුව පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල… Read More