Gossips

මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ විරෝධතාවය අවසන් කරයි

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලෙසට ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා. නාවලපිටිය පොලිස් ස්ථානය… Read More

Gossips

දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිද රිමාන්ඩ්

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට ඊයේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිද ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත්… Read More

Gossips

හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට සියල්ල සූදානම්

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ අතුරුගිරිය – ලංවා වානේ සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ‘‘ෆ්ලෑෂ් බැක්’’… Read More

Gossips

ශ්‍රී දේවීගේ දියණියට චෝදනාවක් (ඡායාරූප)

බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රී දේවීගේ හදිසි මරණය සිදුවී දින කිහිපයක් ගතවන විට ඇයගේ දියණියක් සිදුකළ ක්‍රියාවක් පිළිබඳ දැඩි මතවාදයක් නිර්මාණය වී තිබෙනවා. ඒ ශ්‍රී දේවීගේ වැඩිමහල් දියණිය වන Janhvi Kapoor… Read More

Gossips

ෆේස්බුක්, වට්ස්ඇප් තවදුරටත් අවහිරයි

තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත තවමත් පිවිසීමට හැකියාවක් නැහැ. ලබන සඳුදා පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව මෙම අවහිරතාව ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව විදුලි… Read More

Gossips

එළවළු මිල ඉදිරියේදී තවදුරටත් පහළට

මෙවර මහ කන්නයේ එළවළු අස්වැන්න වෙළදපොළට ලැබෙමින් පැවතීම නිසා එළවළු මිල තවදුරටත් පහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසනවා. එහි අලෙවි ආහාර ප්‍රතිපත්ති… Read More

Gossips

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්

අම්පාර සහ මහනුවර ප්‍රදේශ කේන්ද‍්‍ර කර ගනිමින් සිදුකළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත… Read More

Gossips

වාරියපොළ පාදෙනියේදී මෝටර් රථයක් ගිනි ගනී

වාරියපොළ – පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද (10) අලූයම රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෝටර් රථය… Read More

Gossips

වැලිකන්ද – ඉසෙඩ් ඩී . ඇලේ කාන්තා මළ සිරුරක්

පොළොන්නරුව – වැලිකන්ද – සෙවනපිටිය ප්‍රදේශයේ ඉසෙඩ් ඩී ඇලේ තිබී පොලීසිය ඊයේ (09) කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම… Read More

Gossips

වව්නියාවේදී අතුරුදන් වූ බිළිදා, අනුරාධපුරයෙන් සොයා ගැනේ

වව්නියාව මහරෝහලේදී අතුරුදන් වූ බිළිදා අනුරාධපුර රෝහලේ සිටියදී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වව්නියාව මහරෝහලේදී පසුගිය… Read More