Gossips

වැසි තත්වය තවදුරටත්

දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි. දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ… Read More

Gossips

අලූත් නීතිය හා සාමය ඇමති දළඳා සමිඳුන් වැඳපුදාගනී

නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රංජිත් මද්දුමබන්ඩාර අමාත්‍යවරයා දළදා සමිඳුන් වැද පුදා ගත්තා. ඉන් අනතුරුව ඔහු මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More

Gossips

බංග්ලාදේශයට කඩුළු 5 ක ජයක්

නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුළු 5 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුනා. තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ… Read More

Gossips

ශ්‍රී ලංකා සහ ඉන්දීය ජනපතිවරුන් අතර හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් හමුවී සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ඨ‍්‍රපති… Read More

Gossips

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඩයස් පෝරාව සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ගැටේ

යුද්ධය අවසන් වී වසර 09 කට පසුව ශ්‍රී ලංකා රජය අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවට දෙමළ ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා කළා. ඒ 37 වන ජගත්… Read More

Gossips

බංග්ලාදේශයට 215ක ඉලක්කයක්

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 215ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී… Read More

Gossips

පලංචියකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

කල්මුණේ – මරදමුන මාර්ගය ආසන්නයේ පිහිටි නිවසක් පින්තාරු කරමින් සිටි පුද්ගලයෙකු පලංචියකින් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අද පෙරවරුවේ සිදුවූ මෙම… Read More

Gossips

රිය අනතුරකින් පොලිසියේ දෙදෙනෙකුට සහ ජිප් රථයකට හානි

වරකාපොල පොලීසිය ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අරලගංවිල සිට පැමිණි වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් එහි රියදුරුට නින්දයාම නිසා වරකාපොල පොලීසිය… Read More

Gossips

මහනුවර ඇඳිරි නීතිය නැහැ

මහනුවර ප්‍රදේශයට අද දිනයේ ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය… Read More

Gossips

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කරයි

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට… Read More