Gossips

චීන ජනපතිට දිවි ඇති තෙක් ධුරයේ රැදී සිටිය හැකි ප්‍රතිපාදන ගෙන ඒම ළඟදීම

චීන ජනාධීපතිවරයාට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැකි ලෙස එරට කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය නුදුරේදීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම වාර්තාවල දැක්වෙන්නේ අදාළ සංශෝධනයෙන්… Read More

Gossips

වැසි තත්ත්වය තව දුරටත්

දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි. දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පේදුරුතුඩුව – කුඩත්තනේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කන්කසන්තුරේ කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි. රුපියල්… Read More

Gossips

ඇමරිකාව, චීනය සමඟ ආර්ථික යුද්ධයකට එළඹුණහොත් ලෝක ආර්ථිකයට බලපෑමක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්

ඇමරිකාව, චීනය සමග ආර්ථිකමය යුද්ධයකට එළඹුණහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව චීන ආර්ථික කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂෑං පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ ඇමරිකානු ජනපති ඩොනල්ඞ්… Read More

Gossips

බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මරුට

හලාවත ඉනිගොඩවෙල ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 2.15 ට පමණ මඩු දේවස්ථානය බලා යමින් සිටි බස් රථයකින් මෙම පුද්ගලයා ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More

Gossips

ආහාර විෂ වීමකින් 98 ක් රෝහලට

යාපනය මලෙන්චිමුනෙයි ප්‍රදේශයේදී ආහාර විෂ වීමක් හේතුවෙන් 98 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකදී ලබාදුන් ආහාර ගැනීමෙන් මෙම පිරිස රෝගී වී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගැනේ

පානදුර – දකුණ ප්‍රදේශයේ කළු ගඟ ඉවුරේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 60 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක්. මියගොස් සිටින පුද්ගලයාගේ… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියයයි

මොණරාගල – ඇතිමලේ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන ප්‍රදේශවාසියෙකු වනජීවී නිලධාරීන්ට සිදුකළ දැනුම්දීමකට අනුව හේනක් ආසන්නයේ තිබී මියගිය වන අලියාගේ… Read More

Gossips

කෝවිලක් අසල අයෙක් මරුට

යාපනය නෙල්ලිඅඩි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් අසලදී ඊයේ (10) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නෙල්ලිඅඩි පොලීසිය පවසනවා. කරවෙඩ්ඩි කිරායි තිරුපිල්ලයාර්… Read More

Gossips

මහනුවර පාසල් හෙට විවෘත වේ

මහනුවර ප්‍රදේශයෙන් සිදුවූ කලහකාරි සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රකාශ කළා. ඇති වූ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ… Read More