Gossips

මහනුවර සිද්ධියට මුවා වී ආණ්ඩුව අමතක ප්‍රශ්න

මහනුවර ඇතිවූ කළහකාරි සිද්ධියට මුවා වී ආණ්ඩුව රටේ උද්ගතවී තිබූ ප්‍රශ්න සියල්ල අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ… Read More

Gossips

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 24ක් අත්අඩංගුවට

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ඊයේ (10) සිදුකළ පරීක්ෂාවකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන්… Read More

Gossips

මාකඳුරේ මධූෂ්ගේ, ගෝලයින් දෙදෙනෙක් පොලිසියට කොටු

සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේදී… Read More

Gossips

වල්ග කොටාගේ සිරුර ඇතිමලේ වෙල් යායක

ඇතිමලේ – ගලපුයාය ප්‍රදේශයේ වෙල් යායක තිබී වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයකම තුවාල දක්නට ලැබෙන බවත්, ඒ අතර වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල ද වන බවයි පොලීසිය ප්‍රකාශ… Read More

Gossips

ගැටුම් ඇතිවීම වැළැක්වීමට රජයේ නිලධාරීන්ට උපදෙස්

රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇති වුවහොත් කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන් මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා…. Read More

Gossips

මහනුවර පාසල් යළි ඇරෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමඟ දින නියමක් නොමැතිව වසා දැමුණු පාසල් හෙට (12) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පැවති තත්වය හමුවේ… Read More

Gossips

ඉතිහාස ගත ජයකට පිත්තෙන් පාර කැපූ සුපිරි ක්‍රීඩකයා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නයා නැටූ හැටි

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ (10) පැවති තරඟය ශ්‍රී ලංකා කරමින් කඩුලු 05කින් ජය ගන්නනට බංග්ලාදේශ වුණා. තරඟයේ පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 214 ක්… Read More

Gossips

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 24ක් කොටු

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ඊයේ (10) සිදුකළ පරීක්ෂාවකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන්… Read More

Gossips

අන්තර්ජාලය වැරදි ලෙස භාවිත කළ සිසුන් දෙදෙනා රිමාන්ඩ්

ජාතින් අතර අසමගිය ඇතිවන ලෙස අන්තර්ජාලය භාවිතා කිරිමේ චෝදනාවට පසුගිය දින දෙකේදි අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More

Gossips

මහනුවර සිද්ධිය ගැන අංශ කිහිපයකින් පරීක්ෂණ

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණ කටයුතු අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය… Read More