Gossips කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කරයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය පෝර්ට් එළිසබෙත් හිදී අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ… Read More
Gossips දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන එන්නත් 860,000 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දියවැඩියාවට ලබාදෙන බයිපසික් අයිසෝපේන්… Read More
Gossips අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වු… Read More
Gossips රජයේ බැංකුවක් මංකොල්ලකයි බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ බැංකුවකට අද (13) පස්වරුවේ පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි තිබු රුපියල් හයලක්ෂ විසිතුන්දහසකට ආසන්න මුදලක් මංකොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා…. Read More
Gossips ආනයනික කිරිපිටි මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ආනයනික කිරිපිටි සදහා මිල සූත්‍රයක් හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර වෙළදපොලෙහි මිල සහ විනිමය අනුපාතයන්හි විචල්‍යයන් සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය ඒ පිළිබඳ සොයා… Read More
Gossips වියළි කාලගුණය හමුවේ වුව ද, අඛන්ඩ විදුලි සැපයුමක් ජනතාවට අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම් අඩු වුවද තාප බලාගාර… Read More
Gossips අන්තරේ විරෝධතා පා ගමනක් හේතුවෙන් හෝර්ටන් පෙදෙසේ තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති පා ගමනක් හේතුවෙන් මේ වනවිට හෝර්ටන් පෙදෙස ඇතුලූ අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. අද පස්වරුවේ සිසුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ… Read More
Gossips ශල්‍ය වෛද්‍යවරයෙකු සිදුකළ පහරදීමකින් හෙදියකට තුවාල ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් හෙදියකට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් කුරුණෑගල මහ රෝහලේ හෙද හෙදියන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරතවනවා. ශල්‍යකර්මයක් සිදුකරමින් සිටි වෛද්‍යවරයා එහි තිබූ උපකරණයකින්… Read More
Gossips හිටපු නාවික හමුදාපති පැය 6 කට පසු CIDයෙන් පිටව යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දෙවන දිනටත් පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටව ගොස් තිබෙනවා. අද පෙරවරු 9.30 ට පමණ ඔහු… Read More
Gossips අන්තරේ පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වැසේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වනවිට වසා දමා තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ සරසවි සිසුන් මේ වනවිට රාජගිරිය… Read More