Gossips සාකච්ඡාවට පෙර න්‍යෂ්ටික අවි සීමා ගැන දැනුම්දෙන්නයි ඇමරිකාව, උතුරු කොරියාවෙන් ඉල්ලයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අං අතර පැවත්වීමට නියමිත ද්විපාර්ශවික සාකච්ජා ඉතා වැදගත් බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා. යම් හෙයකින්… Read More
Gossips ශ්‍රී ලංකාව කොරියාව සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹේ මෙරට ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට සැළසුම් කර තිබෙනවා. ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා ආශ්‍රිත දැනුම ලබාදීම, ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය… Read More
Gossips කොදෙව් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයකට එක්වීමට සුදානම් වනවා. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජිම් සේති ප්‍රකාශකර ඇත්තේ අප්‍රේල් මස ආරම්භයේදී කොදෙව්වන් මෙම සංචාරයට… Read More
Gossips දුම්රිය අනතුරු අවම කරගැනීමට දැනුවත් කිරිම් අද සිට දුම්රිය අනතුරු අවම කරගැනීම සඳහා දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව ජනතාව දැනුම්වත් කිරීමේ සහ පුවරු සවිකිරීමේ වැඩසටහන අද (12) ආරම්භ කෙරෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කළේ එහි සමාරම්භය… Read More
Gossips කැකිරාවේ ගෙවත්තකින් හමුවූ අත්බෝම්බය කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (11) දහවල් ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුව එම අත්බෝම්බය සොයා ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් එම… Read More
Gossips යාපනයේ බැංකුවකට අයත් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට යාපනයේ රාජ්‍ය බැංකුවකට ගෙන එන ලද රුපියල් 11,074,000 ක මුදලකින් රුපියල් 8,020,000 ක මුදලක් අස්ථානගත වීම සම්බ්නධයෙන් පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 9 වනදා අනුරාධපුර… Read More
Gossips ඉදිරි පැය 48 ධීවර කටයුතු අවදානම් දිවයිනට බස්නාහිර, දකුණ, ගිණිකොන සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල… Read More
Gossips ජනපති ජපානයට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ආරාධනාවකට අනුව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන අද (12) ජපානය වෙත ළඟාවීමට නියමිතයි. ජනාධිපතිවරයා හෙට ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත අතර, අනිද්දා සමුළු… Read More
Gossips මහනුවර සිද්ධියට මුවා වී ආණ්ඩුව අමතක කළ ප්‍රශ්න මහනුවර ඇතිවූ කළහකාරි සිද්ධියට මුවා වී ආණ්ඩුව රටේ උද්ගතවී තිබූ ප්‍රශ්න සියල්ල අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ… Read More
Gossips මහනුවර සිද්ධියෙන් හානියට පත් දේපළ ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරි සිද්ධියෙන් හානියට පත් දේපළ පිළිබඳව මෙතෙක් පැමිණිලි කර නොමැතිනම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය… Read More