Gossips ඉන්දියාවේ ගොවීන් වීථි බසී ඉන්දියාවේ ගොවීන් 30,000 ක් මුම්බායි නගරයේ විරෝධතාවක නිරතවනවා. සිය අස්වනු සඳහා නිසි මිලක් ලබා නොදීම සහ වගාවන් සඳහා රජය පොරොන්දු වූ සහනාධාර ලබානොදීමට එරෙහිවයි මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ…. Read More
Gossips මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය සියයට 75 ක් අවසන් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන කළු ගඟ ජලාශයේ භෞතික ඉදිකිරීම් කටයුතු මේ වනවිට සියයට 75 කින් අවසන් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද… Read More
Gossips මහනුවර සිද්ධියෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් – ඇමති කබීර් මහනුවර ඇතිවූ සිද්ධියත් සමග අද වනවිට සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ තර්ජනයකට මුහුණදී ඇති බව අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා. කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. Read More
Gossips අවහිර කෙරුණු සමාජ මාධ්‍ය ගැන ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග තාවකාලිකව අවහිර කරනු ලැබූ සමාජජාල මාධ්‍යයට පිවිසීම යළි යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8 ක් විවෘත කෙරේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 න් 8 ක් අද (12) දහවල් විවෘත කෙරුණා. අඩිය බැගින් මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති අතර, ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 1120 බැගින් ජලය අඹන්… Read More
Gossips දිවයිනට විශේෂ කාලගුණ තත්ත්වයක්, මුහුදු නොයන්නැයි ධීවරයින්ට අවවාද දිවයින ආසන්නයේ වායුගෝලයේ පැවති තරංගාකාර කැළඹිලි තත්ත්වය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති නිසා බොහෝ ප්‍රදේශවලට අද (12) සහ හෙට (13) දිනයේදී වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ… Read More
Gossips උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ වහලය මත නැගී රියදුරන් දෙදෙනෙකු විරෝධතාවක උතුරුමැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරන් සිව්දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙදෙනෙකු සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ වහලය මත නැගී විරෝධතාවක නිරතවනවා. ඔවුන්… Read More
Gossips අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය දැඩි වෙයි සිය වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරමින් අනිද්දා (14) මධ්‍යම රාත්‍රියේ සිට ස්වේච්ඡා සේවාවලින්ද ඉවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ කියා… Read More
Gossips මහනුවරදී කොටු වූ ඝාතකයෝ මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු මහනුවර – හන්තාන කන්ද ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ඨාශය ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) අත්අඩංගුවට ගත් සැකකරුවන්… Read More
Gossips ජනපති ජපානයට ලඟා වෙයි පස්දින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) පෙරවරුවේ එරටට ලඟා වුණා. ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එරට රජයේ විශේෂ නියෝජිත… Read More