Gossips

Update :-ඇමරිකාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ – නැගෙනහිර ගංගාවට හෙළිකොප්ටරයක් කඩා වැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡායාරූප ගැනීම සඳහා මොවුන් හෙලිකොප්ටරයෙන්… Read More

Gossips

සීගිරියේ දිය අගලෙන් සිංහ රුවක්

සීගිරි පර්වතය වටා දිවෙන දිය අගලේ සිදුකරන කැණීම්වලදී සිංහ රුවක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මේ අනුව පුරා විද්‍යාඥයන් මත පළකරන සිංහ පාදය අසල ඇති සිංහයාගේ රුව දැවයෙන් ඉදිකළ එකක් බවට මෙම සොයා ගැනීමත්… Read More

Gossips

සාමාන්‍ය පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන මස සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන මස සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව… Read More

Gossips

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පාසල් සිසුවා රිමාන්ඩ්

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවෙකු ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More

Gossips

නිදහස් කුසලාන විස්සයි විස්ස පෙරමුණට ශ්‍රී ලංකාව

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ තරඟ තුනක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඉන්දියාව සහ බංග්ලාදේශය පිළිිවෙලින් දෙවන හා තුන්වන… Read More

Gossips

Update : මගීන් 67 දෙනෙකු සමඟ අනතුරට ලක්වූ ගුවන් යානයේ 17 ක් බේරාගනී(ඡායාරූප)

නේපාලයේ කත්මන්ඩු අගනුවර ත්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අනතුරට ලක්වූ ගුවන්යානයේ මගීන් 67 දෙනෙකු ගමන්කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින්… Read More

Gossips

කන්ද උඩරට නිල්මහ සටන ලබන 21 වැනිදා ඇරඹේ

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලන්තර වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 යන දිනවලදී පැවැත්වීමට නියමිත බව තරග සංවිධායකයින් පවසනවා. මෙවර තරගය පැවැත්වෙන්නේ 102වැනි… Read More

Gossips

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා මත 24 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බාලවයස්කාර දැරියගේ මව විදේශගතවී… Read More

Gossips

නොමඟ ගිය ලොරි රථය (ඡායාරූප)

තලවාකැලේ – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බෝගහවත්ත, ක්වීන්ස්බෙරි ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බව දිඹුල – පතන පොලීසිය පවසනවා. ලොරි රථයක් මාර්ගයෙන්… Read More

Gossips

නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

වේයන්ගොඩ, මගලේගොඩ දුම්රිය ස්ථානයේදී කොළඹ සිට නුවර බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (12) උදෑසන මෙම අනතුර සිදු වූ බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස… Read More