Gossips හිරු ගමින් ගමට අද එපිටගොඩට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips තහනම ගැන පිළිතුරක් දෙන්න, ෆේස්බුක් ආයතනය කල් ඉල්ලයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම අවහිර කර අදට දින 06ක් ගත වනවා. මේ අතර, වෛරී ප්‍රකාශ ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනයෙන් නිළ ප්‍රකාශයක් රජයට ලැබෙන තෙක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට පිවිසීම… Read More
Gossips අනධ්‍යයන වර්ජනයට සති දෙකයි ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය 14 වන දිනටත් ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ… Read More
Gossips මහනුවර පරීක්ෂණ අලුත් පැත්තකට මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන පිරීක්සීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. දැනටමත් එලෙස දර්ශන පිරික්සීමෙන් ඇතැම්… Read More
Gossips වැසි කාලගුණ තත්ත්වය තවදුරටත් දිවයිනට දකුණු දෙසින් පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට නිරිත දෙසින් ස්ථානගතව පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා…. Read More
Gossips සූර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක් මෙරට අඩු ආදායම්ලාභී පවුල්වලට සිය නිවෙස්වල වහලයේ සූර්ය බලශක්ති පැනල සවි කර ගැනීමේ ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් සැපයීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. මීට අමතරව, මේ… Read More
Gossips කත්මන්ඩු ගුවන් අනතුරින් 38 ක් මරුට නේපාලයේ – කත්මන්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද පස්වරුවේ සිදුවූ අනතුරින් ආසන්න වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයන්… Read More
Gossips ඉන්දියාවට කඩුලු 6 ක ජයක් නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරඟය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්… Read More
Gossips සමාජ මාධ්‍ය තහංචිය ගැන, ෆේස්බුක් ආයතනයෙන් ප්‍රතිචාර – අවභාවිතා කළ තවත් සිසුවෙකු රිමාන්ඩ් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් වෛරී සහ ප්‍රචණ්ඩත්වය පොළඹවන ප්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ලක් රජය සහ රාජ්‍ය නොවන ආයතන සමඟ කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ගෙන් හෙළිදරව්වක් රටේ ඇතිවී තිබෙන ගැටුම්වලට මූලික හේතුව භික්ෂූන් වහන්සේගේ අනුශාසනා නොතකමින් රට පාලනය කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්… Read More