Gossips විපක්ෂ නායක කණගාටුවෙන් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව තමා කණගාටු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඊයේ මාධ්‍ය… Read More
Gossips මහින්ද, ජනපති තරගයට මෛත්‍රී නම් කරන්නේ නම් ගැටළුවක් නැතැයි බැසිල් කියයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කළත් එහි කිසිදු ගැටලූවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ… Read More
Gossips ජනතා සංවේදී අයවැයක් ඉදිරිපත් කළ බව මුදල් ඇමති කියයි මෙවර අයවැය ජනතා සංවේදී අයවැයක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. Read More
Gossips ජනපති වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුලූ පාර්ලිමේන්තුවේ අද විවාදයට ගත් වැය ශීර්ෂ මීට සුළු මොහොතකට පෙර සංශෝධන රහිතව, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකු… Read More
Gossips අන්තරේ සිසුන්ට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසලදි ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය… Read More
Gossips වරප්‍රසාද එපා – එජාප පසුපෙළ ඇමති වැය ශීර්ෂත් පරාජය කිරීමට සූදානම් ආණ්ඩු පිහිටුවීමේ සිහිනය දැකීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්… Read More
Gossips චම්පික රණවකත් කණගාටුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමට රජය ගත් තීරණය ගැන තමන් කණගාටු වන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා. බත්තරමුල්ල… Read More
Gossips හතරවන එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 190ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු දකුණු… Read More
Gossips කෝටි 500 දියමන්ති කොල්ලයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය කොල්ලකෑමේ සිද්ධියට පැඟිරිවත්තේ සුද්දා නම් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලයට පැමිණි මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. Read More
Gossips update: අන්තරේ පා ගමනට පාර්ලිමේන්තු වටරවුම අසළදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළින් අද දහවල් මෙම විරෝධතාව… Read More