Gossips මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට නුගේගොඩ – තලපත්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු හෝකන්දර ප්‍රදේශයේදී ඊයේ (14) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 20ත් 30ත් අතර නුගේගොඩ සහ කෝට්ටේ… Read More
Gossips මුලතිව්හිදී අතුරුදන්වූ ධීවරයින් සොයා තවදුරටත් මෙහෙයුම් මුලතිව් – නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්වූ ධීවරයින් තුන්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන්… Read More
Gossips නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද එම දුම්වැටි තොගයේ වටිනාකම… Read More
Gossips මුලතිව් සිලාවත්ත ප්‍රදේශයෙන් මෝටාර් උණ්ඩයක් මතුවෙයි මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ දියෝනගර් ගම්මානයේ ඉඩමක තිබී ජීව මෝටාර් උණ්ඩයක් ඊයේ (14) සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. දියෝනගර් ගම්මානයේ ළදු කැලයක සැකකටයුතු යමක්… Read More
Gossips ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරඟයට ඉන්දියාව සහ බංගලාදේශය අතර නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තීරණාත්මක තරඟය ලකුණු 17 කින් ජයගැනීමට ඉන්දියාව සමත් වූවා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම… Read More
Gossips යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට කොටදෙනියාව ඒකල ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ වල්පිට යොවුන් සේනාංකය අසලදී ගිරිඋල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිසාවට ධාවන වූ බවුසර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී එම බවුසර් රථයේ ගැටී තරුණයෙකු… Read More
Gossips රජය සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කළ යුතුයි – ඒකාබද්ධ විපක්ෂය සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම පළාත් සභා… Read More
Gossips ඉන්දියාවෙන් ලකුණු 176ක් නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශය සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස්කරගත්තා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා… Read More
Gossips පුත්තලමේ සිට මාතර දක්වා සුළගේ වේගය ඉහල යාමේ අවධානමක් දිවයිනට කිලෝමීටර් 850 ක් බස්නාහිර දෙසින් පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් තවදුරටත් පුත්තලම සිට කොළඹ – ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව… Read More
Gossips ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීමට ගත් තීරණයට ප්‍රසාදය මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා. Read More