Gossips ලොව පුරා ෆේස්බුක් බිඳවැටෙයි ලොව පුරා රටවල් රැසක ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාල ඇණහිට තිබෙනවා. රටවල් රැසක සමාජ මාධ්‍ය පරිශීලකයන් පැමිණිලි කර ඇත්තේ තමන්ට ෆේස්බුක් ගිණුම්වලට පිවිසීමට නොහැකි බවයි. යුරෝපා රටවල් රැසක්,… Read More
Gossips හතරවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති හතරවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුනා. තරගය පැවැත්වුනේ පෝර්ට් එළිසබෙත්හිදීයි. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු… Read More
Gossips අය වැය කාරක සභා අවස්ථා විවාදයේදී විවිධ අදහස් අය වැය කාරක සභා අවස්ථා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා. එහිදී මැති ඇමතිවරුන් විවිද අදහස් පළකළා. Read More
Gossips රෝහිත අබේගුණවර්ධනගෙන් යෝජනාවක් ජනාධිපති වැය ශිර්ෂය සම්මත වීමට පෙර අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරන බවට ප්‍රකාශ නිකුත් කළ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට… Read More
Gossips මන්ත්‍රී වාසුදේවගෙන් හෙළිදරව්වක් අයවැය දෙවන වර කියවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඔවුන් හමුවේ පවතින තාක්ෂණික ප්‍රශ්නයක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා…. Read More
Gossips ඉන්ධන මිල තවත් ඉහළ යන ලකුණු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළිත් ඉහළ ගියා. කෙසේ වෙතත් අද පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තවත් ඉහළ යා යුතු බවයි…. Read More
Gossips ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ විරෝධය ඊ.ඒ.පී. සමාගමේ දේපල පැවරීමට අදාළ ගනුදෙනුව පිළිබඳව ස්වර්ණවාහිනී ආයතනය අසත්‍ය මාධ්‍ය වාර්තා පළකර ඇති බව පවසමින් ඊ.ටී.අයි. තැම්පතුකරුවන් සුරැකීමේ ස්වාධින සංගමය අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය පොළ… Read More
Gossips මාවනැල්ලේ පුද්ගලයෙකුට වෙඩි තැබීම ගැන පොලිස්පති නියමයෙන් CID පරීක්ෂණ අරඹයි මාවනැල්ලේ මොහොමඩ් තෆ්ලින් නැමැත්තාට වෙඩි තැබු සිද්ධිය ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා. මාවනැල්ල – දනාගම ප්‍රදේශයේදී පසුගිය 9 වනදා අලුයම… Read More
Gossips ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය ආනයනික කිරිපිටි සදහා මිල සූත්‍රයක් හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර වෙළදපොලෙහි මිල සහ විනිමය අනුපාතයන්හි විචල්‍යයන් සැලකිල්ලට ගෙන රජයට මෙන්ම කිරිපිටි කර්මාන්තකරුවන්ට… Read More
Gossips නව පාසල් වාරයේ විසඳුමක් අපේක්ෂාවෙන් ගුරු – විදුහල්පති වර්ජනය අවසන් වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 3 ක් මුල් කරගෙන ගුරු – විදුහල්පතිවරුන් අද ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය සාර්ථක වූ බව වෘත්තිය සමිති ප්‍රකාශ කළා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද… Read More