Gossips ශ්‍රී ලංකාවට ජපානයෙන් ණය නොවන ආධාර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේදී සෑම අවස්ථාවකම ණය නොවන ආධාර ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා. ඒ, මේ දිනවල ජපානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල… Read More
Gossips අල්ලස් ගත් ආයුර්වේද නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් 50,000 ක අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මහරගම ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන සහකාර නීති නිලධාරියෙකු සහ සූත්‍ර කමිටු සාමාජිකයෙකු වන ආයුර්වේද වෛද්‍යවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන… Read More
Gossips වර්ජනයේ වෙනසක් නැහැ – අනධ්‍යයන වෘත්තිය සමිති වැටුප් සහ දීමනා ලබාදීම ඇතුලූ සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත් නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එම කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ… Read More
Gossips ඒකාබද්ධයේ නායකයන් තීරණයක් ගනී ජනතාවගේ ඉල්ලීම පරිදි කඩිනමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ(14) පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ… Read More
Gossips ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල දිවියෙන් සමුගනී (ඡායාරූප) ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (14) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දින කිහිපයකට පෙර හදිසියේම රෝගාතුර වූ ඇය කොළඹ පෞද්ගලික රෝහලකට… Read More
Gossips අලුයම සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් එම ස්ථානයේම මියයයි (ඡායාරූප) මාතර – වැලිගම ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (15) අලූයම මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන්… Read More
Gossips රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 23 දෙනෙකුට රටින් පිටවන ලෙසට බ්‍රිතාන්‍යයෙන් දැනුම්දීමක් බ්‍රිතාන්‍යයේ සැලිස්බරි ප්‍රදේශයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙකුට වසදීම පිණිස රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් භාවිත කළේ කෙසේදැයි පැහැදිළි කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්… Read More
Gossips කර්මාන්ත අංශයේ වර්ධනයක් 2017 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත අංශයේ නිෂ්පාදන දර්ශකය සියයට 4.3 කින් ඉහළ ගොස් තිබෙනවා. ලෝහ, යන්ත්‍ර සූත්‍ර සහ ආහාර නිෂ්පාදන යන අංශවල වැඩිවීමක් පෙන්නුම් කරන අතර, ඖෂධ, ගෘහභාණ්ඩ… Read More
Gossips පීඩන අවපාතයේ බලපෑම අඩුවෙයි ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් පැවති පීඩන අවපාතය දැනට කොළඹට කිලෝමීටර් 950ක් බස්නාහිර දෙසින් අරාබි මුහුදේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන්… Read More
Gossips ගිනි අවියක් සමග පුද්ගලයෙකු මතුගමදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් මතුගම – උතුම්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ… Read More