Gossips අනවසර වෛද්‍ය සායන ගැන විමර්ශන ඇරඹේ අනවසරයෙන් ඉන්දීය වෛද්‍යවරුන් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පවත්වන්නේ ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්… Read More
Gossips දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල ගණන් පාලනය කෙරේ දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ… Read More
Gossips සෞදියේදී නිවසේ හිමිකරු වෙඩිතබා ඝාතනය කළ කාන්තාවගේ මරණය සැකයි – සැමියා සෞදි අරාබියේදී නිවසේ හිමිකරු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කෙසේ නමුත් ඝාතනයට… Read More
Gossips ෆේස් බුක් ගැන සාකච්ජා ඇරඹේ අවහිර කර ඇති ෆේස්බුක් ප්‍රවේශය සම්බන්ධයෙන් එම සමාගමේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි…. Read More
Gossips ජපාන අග්‍රමාත්‍යවරයාගෙන් ජනපතිට රාත්‍රී භෝජන සංග්‍රහයක් ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ ඇති අතර එය ශක්තිමත්, මිත්‍රශීලි මෙන්ම විශ්වසනීය සබැදියාවක් බව ජපාන අග්‍රාමාත්‍ය… Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු – ඇලෝසියස් සහ පලිසේනත් යළි රිමාන්ඩ් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද වරෙන්තු නිකුත් කළා. ඒ, බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි…. Read More
Gossips සීයා පැදවූ ත්‍රිරෝද රථයෙන් විසි වී අවුරුදු දෙකක දැරියක් මරුට පොළොන්නරුව – අරලගංවිල – දලූකාන ප්‍රදේශයේදී සිය සීයා විසින් පැදවූ ත්‍රිරෝද රථයකින් ඉවතට විසි වී වයස අවුරුදු දෙකහමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
Gossips ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකුට වැඩ වරදින ලකුණු එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කිරීමේ චෝදනාව මත ස්විට්සර්ලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකුට එරෙහිව එරට අපරාධ අධිකරණයක් හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව එළඹෙන ජූනි මාසයේදී ලබාදීමට නියමිතයි…. Read More
Gossips ලසන්ත ඝාතන සිද්ධිය ගැන ගල්කිස්ස හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිගෙන් අනාවරණයක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දිනපොත අස්ථානගත කිරීම සහ පොලිස් වාර්තාවේ පිටු ගැළවීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබල දී ඇති බව අද(15) අනාවරණය වුණා. ඒ මීට අදාල නඩුව… Read More
Gossips ෆේස්බුක් ප්‍රවේශයට පැවති අවහිරතා ඉවත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධීපතිවරයාගේ… Read More