Gossips

ජනපති හිරෝෂිමා නගරයේ සංචාරයක

ජනපති හිරෝෂිමා නගරයේ සංචාරයක ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙවන ලෝක යුද සමයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා නගරයේ අද (15) සංචාරයක නිරත වුණා. එහි ගිය ජනාධිපතිවරයා… Read More

Gossips

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ශ්‍ර‍්‍රී ලංකාව ඉදිරියට

ලොව සතුටින්ම සිටින රටවල් අතර, 116 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 120 වන ස්ථානයයි. මීට අදාළ සමීක්ෂණ සිදුකරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම්… Read More

Gossips

නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ තහනම් වල් නාශක තොගයේ වටිනාකම ලක්ෂ 50ක්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙරටට රැගෙන ආ ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරින් විසින් ඊයේ (14) පෑලියගොඩ රේගු අංගනයේ තිබී සොයාගෙන තිබෙනවා. මේ වල් නාශක… Read More

Gossips

තීරණාත්මක හෙට තරඟය ගැන හතුරු අද කියපු කතාව

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරඟය හෙට (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි. මේ තරඟාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් අද… Read More

Gossips

බ්‍රිතාන්‍යයේ තීරණයට රුසියාව ප්‍රතිචාර දක්වයි

බ්‍රිතාන්‍ය ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කර තිබෙනවා…. Read More

Gossips

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා හෙට තරඟයට කණ්ඩායමට කැඳවයි

නිදහස් කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ හෙට (16) තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මේ වන විට ඔහුගේ ඇඟිල්ලේ ඇතිව තිබූ අබාධය සුවවී ඇති… Read More

Gossips

පළමු සහ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙලක්

පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3 ක් හඳුන්වාදීම අද(15) සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More

Gossips

නීති විරෝධී ජාවාරමකින් සිදුවෙන්න ගිය මහා විනාශයක් වැළකුණේ මෙහෙමයි

හිරු CIA කල හෙලිදරව්වකින් පසු විල්ගමුව මහියංගණය ප්‍රධාන මාර්ගයේ විල්ගමුවේ මහවැලි ගඟ මතින් තනා ඇති නිපෝන් පාලම දෙපස වැලි කැණීම් වහාම නතර කරන්නට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර… Read More

Gossips

දියණිය කෙලෙසූ පියා බරපතළ වැඩ සහිතව සිපිරි ගෙට

සිය දොළොස්‌ හැවිරිදි බාලවයස්‌කාර දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඊයේ (14)… Read More

Gossips

කොළඹ – මීගමුව බස් වර්ජනයට අධිවේගි මාර්ගයේ බස් රථත් එක්වෙයි

කොළඹ – මීගමුව සහ කොළඹ – හලාවත මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාර්ග අංක 240 කොළඹ – මීගමුව පෞද්ගලික බස් රථ රියදුරන් අද (15) උදෑසන වර්ජනයක් ආරම්භ කළේ හලාවත – කොළඹ… Read More