Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. ඊට අදාළ තවත් සාකච්ඡාවක්… Read More
Gossips යුද හමුදාවෙන් රජයට වාර්තාවක් මහනුවර දිස්ත්‍රික්කයේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් රජයට කරුණු වාර්තා කර තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක අප කළ විමසීමකදී කියා සිටියේ මේ… Read More
Gossips පිටියේ සිය අණසක පැතිරූ සුපිරි ක්‍රිකට් තරුවට ප්‍රබල චෝදනාවක් බටහිර ඉන්දීය කොදෙව් සුපිරි විස්සයි විස්ස දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වෙන පකිස්ථාන් සුපර් ලීග් විස්සයි… Read More
Gossips විග්නේෂ්වරන් ජාත්‍යන්තරය ඉල්ලයි යුද සමයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත යාන්ත්‍රණයක් අවශ්‍ය බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් යළි ප්‍රකාශ කළා. යාපනය ප්‍රදේශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත… Read More
Gossips ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා නුවරට ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවිම සදහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස ලබන සඳුදා ජිනිවා නුවර පිටත්ව යනවා…. Read More
Gossips උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips ගාලු පාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දැමේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලුපාර වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. Read More
Gossips මෝදිගේ රජයට එරෙහිව විශ්වාසභංගයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක සන්ධානයේ දකුණු ඉන්දියානු සහායක පක්ෂයක් වන තෙළිඟු දේසම් පක්ෂය ඉන් ඉවත් වී තිබෙනවා. එහි නායක ආන්ද්‍ර ප්‍රදේශ් මහඇමති චන්ද්‍රබාබු නායිදු ප්‍රකාශ කළේ භාරතීය… Read More
Gossips මඩු ප්‍රදේශයේ වගා ළිදකට වැටී කුඩා ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට මන්නාරම – මඩු – ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිදකට වැටී කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම ළමයින් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී ඒ අසළ තිබු අනාරක්ෂිත වගා ළිඳට… Read More
Gossips ගාල්ලේ ජල සැපයුම දහවල් 12 ට පෙර ගාල්ල – වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ඇති වූ ගින්නක් හේතුවෙන් නතර වූ ගාල්ල මහනගර සභා සැපයුමේ ජල සැපයුම අද දහවල් 12 ට පෙර යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ… Read More