Gossips මැදිරිගිරියේ අනතුරකින් හිමි නමක් අපවත් වෙයි මැදිරිගිරිය – කවුඩුළුවැව – බිසෝ බණ්ඩාර ප්රදේශයේ අද පස්වරුවේ සිදුවූ යතුරුපැදි අනතුරකින් සාමනේර හිමි නමක් අපවත් වී තිබෙනවා. 17 හැවිරිදි උන්වහන්සේ යාය 1, ශ්රී ආලෝකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ… Read More
Gossips දිස්ත්රික්ක 4කට මිලිමීටර් 75ක තරමක තද වැසි දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වව්නියාව, මන්නාරම, කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්රික්කවලට මිලිමීටර්… Read More
Gossips වන අලි ප්රහාරයකින් පුද්ගලයෙකු මරුට සූරියවැව – සුරුවිරුගම ප්රදේශයේ පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද අලූයම් කාලයේ එල්ල වූ මෙම ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණේ 38 හැවිරිදි දෙදරු පියෙක්. අලුයම් කාලයේ… Read More
Gossips වෛද්යවරු නොමැති වීමෙන් රෝගීන් උද්ඝෝෂණයක (ඡායාරූප) වැලිඔය සම්පත්පුර ප්රාදේශීය රෝහලට ප්රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පිරිසක් එහි වෛද්යවරු නොමැති වීම නිසා අද (16) උදෑසන උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා. රෝහලේ සේවය කිරීමට වෛද්යවරු සිව්දෙනෙකු අවශ්ය… Read More
Gossips ජනාධිපති මාධ්ය අංශයෙන් පැහැදිළි කිරීමක් ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ජපාන සංචාරයේ ශ්රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද එක්ව සිටින බවට පළවන පුවත් සත්යතාවකින් තොර බව ජනාධිපති මාධ්ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත්… Read More
Gossips ගුවන්යානයකින් ඇද වැටී ගුවන් සේවිකාවක් මරුට උගන්ඩාවේ ගුවන්තොටුපලකදී ගුවන්යානයක හදිසි දොරටුවකින් ඇද වැටීමෙන් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නතර කර තිබු යානයට මගීන් ඇතුලු කර ගැනීමට සුදානම් කරමින් තිබියදී මෙම සේවිකාව අතින්… Read More
Gossips කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පන්දු යැවීමට තීරණය කරයි නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගය අද කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට… Read More
Gossips මෝදර ප්රදේශයේ මාර්ග කිහිපයක ගමනාගමනයට සිමා මෝදර මාදම්පිටිය ප්රදේශයේ මහවත්ත සිට බෝගහ වත්ත දක්වා මාර්ගය හෙට (17) උදෑසන 9 සිට ලබන 19 වැනිදා සවස 5 දක්වා ගමනාගමනය සිමා කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. මෙසේ ගමනාගමනය සිමා කිරීමට තීරණය කර ඇත්තේ එම… Read More
Gossips අලුතෙන්ම ජාත්යන්තර එක්දින ක්රිකට් වරම් හිමිකරගත් රට නේපාල ක්රිකට් කණ්ඩායම අන්තර් ජාතික එක්දින ක්රිකට් වරම් හිමිකර ගැනීමට ඊයේ (15) සමත්වුණා. ඒ ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයකදී පැපුවා නිව්ගිනීයාව කඩුළු 6 කින් පරාජය… Read More
Gossips සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් රත්නපුරේ ඇළ මාර්ගයක රත්නපුර – කැටන්දොල ප්රදේශයේ ඇළ මාර්ගයක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ඊයේ (15) රාත්ර්රිියේ් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයා… Read More