Gossips ධීවර බෝට්ටු වර්ග කිහිපයක විදුලි ජනක යන්ත්‍ර තහනම් වෙයි ධීවර බෝට්ටු වර්ග කිහිපයක විදුලි ජනක යන්ත්‍ර රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ධීවර අමාත්‍යාංශයේ අවදානය යොමු වී තිබෙනවා. ඒ අනුව යාන්ත්‍රික නොවන පාරම්පරික බෝට්ටු, යාන්ත්‍රික පාරම්පරික බෝට්ටු,… Read More
Gossips බංග්ලාදේශයට ලකුණු 160 ක ඉලක්කයක් තීරණාත්මක තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 160 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන්… Read More
Gossips කොල්ලුපිටියෙන් ගාලූ පාර වැසේ මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් රජයේ මිනින්දෝරු සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතාව මේ වන විට කොල්ලුපිටිය මංසන්ධියට පැමිණ තිබෙනවා…. Read More
Gossips ආසියානු සංවර්ධන බැංකුවෙන් රජයට යෝජනා මෙරට නවෝත්පාදන කර්මාන්ත මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ප්‍රාග්ධන සංචිතයක් සකස් කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුව රජයට යෝජනා කරනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආරම්භක… Read More
Gossips update : දුම්රිය ධාවනයට පැවති බාධා ඉවතට දුම්රියේ යන අයට දැනුම්දීමක් සංඥා දෝෂයක් හේතුවෙන්, කොළඹ – කොටුවෙන් සහ මරදානෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ධාවනයේ පැවති ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ… Read More
Gossips දළ පූට්ටුවා, කලා වැවෙන් මතුවේ (ඡායාරූප) සොබාදහමේ උරුමයට එරෙහි වන්නට මිනිසාට නොහැකි බව වෙනස් කළ නොහැකි ධර්මතාවයක්. මේ කියන්නට යන කතාව එය තව තවත් තහවුරු කරන්නක් වනවා නොඅනුමානයි. මිනිසා විසින් සොබාදහමට අහිමි කරන සම්පත් වෙනුවෙන් සොබාදහම… Read More
Gossips මන්ත්‍රී නාමල්ට කාශ්මීරයෙන් ඇරයුමක් කාශ්මීර් ප්‍රාන්ත කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. නාමල් රාජපක්ෂගෙන් මේ… Read More
Gossips ගාල්ලේ ජල සැපයුම යථා තත්ත්වයට ගාල්ල – පෝද්දල – වක්වැල්ල ජල පොම්පාගාරයේ හට ගත් ගින්න හේතුවෙන් අත්හිට වූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ පොම්පාගාරයේ විදුලි පරිපථයක මෙම ගින්න හට ගත් අතර, පසුව ගිනි… Read More
Gossips සාකච්ඡා අසාර්ථකයි අනධ්‍යයන වැඩ වර්ජනය තවදුරටත් වැටුප් දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එම… Read More
Gossips නිදහස් පක්ෂ දඹුල්ල සම සංවිධායක ධුරයෙන් යූ.ආර්. දයා නන්දසිරි ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල සම සංවිධායක යූ.ආර්. දයා නන්දසිරි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් තමන් මෙලෙස… Read More