Gossips

ලොරි රථයක්, කුඩා දරුවෙකු සහ මවක් යටකරගෙන යන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

වවුනියාවේදී කුඩා දරුවෙකු වඩා ගෙන සුදු ඉර හරහා පාර මාරු වෙමින් සිටි කාන්තාවක් 13 වැනිදා සවස කුඩා ලොරි රථයක හැපීමෙන් මව හා දරුවා බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වව්නියාව මහජන… Read More

Gossips

තැපැල් වර්ජනය කල් යයි

තැපැල් වෘත්තිය සමිති කිහිපයක් අද දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සති දෙකකින් කල් දමා තිබෙනවා. වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු… Read More

Gossips

හිරු ගමින් ගමට තිස්සමහාරාම – ගැමුණුපුර

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ තිස්සමහාරාම – ගැමුණුපුර ගම්මානය කේන්ද්‍ර… Read More

Gossips

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට ආරම්භ වනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය දූෂණ වංචා විභාග කිරීමට මෙම අධිකරණය යොදාගන්නා… Read More

Gossips

පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂයේ සාකච්ඡා අද ඇරඹේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදියි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ ලේකම් පාර්ලිමේන්තු… Read More

Gossips

පාසල් ශිෂ්‍යාවක් අපයෝජනය කළ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ සුරියවැව… Read More

Gossips

ජනපති කෙන්යාවේදී අද ජගත් පරිසර සමුළුව අමතයි

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ‘‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’’ යන්න තේමා කරගත් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද සිය… Read More

Gossips

අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි

අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,… Read More

Gossips

රටවල් රැසක ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් බිඳ වැටේ

ලොව පුරා රටවල් රැසක ෆේස්බුක්, මෙසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා තාවකාලිකව බිඳ වැටී තිබෙනවා. තාක්ෂණික දෝෂයක් මෙම බිඳ වැටීමට හේතුවී ඇති බවට සැක කෙරෙනවා. මෙම තත්ත්වයට නිශ්චිත හේතුව… Read More

Gossips

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 වනවා. මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 වන අතර සුපිරි ඩීසල් ලීටරයක්… Read More