Gossips හිරු රැකගත් සකුරා පාලම මාතලේ – විල්ගමුව සකුරා පාලම අවට සිදුව ඇති පරිසර විනාශය සම්බන්ධ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවල මහතා පවසනවා. වැලි කැනීම්… Read More
Gossips නිදහස් කුසලානයේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය අද සමත්වුනා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්. කාසියේ… Read More
Gossips සාකච්ඡා අදත් අසාර්ථකයි – මිනින්දෝරු සහ සරසවි අනධ්‍යයන වර්ජන දිගටම වර්ජනයේ නිරත රජයේ මිනින්දෝරු සංගමය, සරසවි අනධ්‍යයන වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය උපදේශක ජිනදාස දඩල්ලගේ අතර අද පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව වර්ජනය අඛණ්ඩව දියත් කරන බවයි එම වෘත්තීය… Read More
Gossips ගුවන්යානයකින් ඇද වැටී ගුවන් සේවිකාවක් මරුට (ඡායාරූප) උගන්ඩාවේ ගුවන්තොටුපලකදී ගුවන්යානයක හදිසි දොරටුවකින් ඇද වැටීමෙන් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නතර කර තිබු යානයට මගීන් ඇතුලු කර ගැනීමට සුදානම් කරමින් තිබියදී මෙම සේවිකාව අතින්… Read More
Gossips නිදහස් පක්ෂයට ලිච්ඡවී ක්‍රමය එපා වෙයි ආර්ථිකය හැසිරවීමට ලිච්ඡුවී ක්‍රමය නොගැලෙපන බව විශේෂ කාර්යභාර අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම පවසනවා. කොළඹ අද පැවති ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ 2018 ජාත්‍යන්තර ප්‍රදර්ශනය අමතමිනුයි අමාත්‍යවරයා… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගයට, මුල් දිනයේ අත්සන් 35ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කතානායකවරයා වෙත භාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දිනයේ මන්ත්‍රීවරුන් 32… Read More
Gossips වල් නාශක තහනම ඉවත් වන ලකුණු ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාව තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. බත්තරමුල්ලේ අද පැවති වැඩමුළුවකින්… Read More
Gossips එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් වර්ජනයක ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාවර්තක ඇගයීම් වාර්තාව ජීනිවා නුවර මානව හිමිකම් මණ්ඩලය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ… Read More
Gossips සයිටම් දෙමව්පියන් පොලිස් මූලස්ථානයට නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම හරහා රාජ්‍ය දේපළ අවභාවිතයක් සිදුවන බැවින් අමාත්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා ඊට වගකිව යුතු බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමය… Read More
Gossips නව අධිකරණවලට විරුද්ධව පෙත්සම් බරපතල වංචා, දූෂණ හා සොරකම් කඩිනමින් විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ… Read More