Gossips දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට දුම්රිය ගාස්තු සියයට 15කින් ලබන මස ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ලබන මාසයේදී ඊට අදාළ ගැසට්… Read More
Gossips බිබිලේ පවුල් 50ක් ඉවත් කරයි ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන නාය යාමේ අවදානමක් හේතුවෙන් මොණරාගල – බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මලබටුහෙළ ගම්මානයේ පවුල් 50ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ආපදා කළමනාකරණ… Read More
Gossips දකුණු අප්‍රිකානු හිටපු ජනපති, දූෂණ නඩු විභාගයකට දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව දූෂණ නඩුවක් ගොනු කිරීමට එරට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ ගනුදෙනුවක් ඇතුළුව චෝදනා 16ක් යටතේ දූෂණ නඩුවක් ගොනු… Read More
Gossips හදිසි නීතිය ඉවත් කිරීමේ තීන්දුව, ජනපති දිවයිනට පැමිණි පසු රට තුළ පනවා ඇති හදිසි නීතිය ඉවත් කිරීම පිළිබදව ජනාධිපතිවරයා ජපාන සංචාරය නිම කළ දිවයිනට පැමිණීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය… Read More
Gossips මට්ටක්කුලියේදී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට මට්ටක්කුලිය – සමිතිපුර බෝධිය අසළ දී හෙරොයින් ග්‍රෑම් 30යි, මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක්… Read More
Gossips මුෂාරෆ්ගේ ගමන් බලපත්‍රය අවලංගු කරන්නැයි විශේෂ අධිකරණය දන්වයි රාජද්‍රෝහී චෝදනා එල්ල වී ඇති පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ ගමන් බලපත්‍රය තහනම් කොට ඔහුගේ පාකිස්තාන හැඳුනුම්පත්‍රය ද අත්හිටුවන ලෙස එරට විශේෂ අධිකරණයක් ඊයේ නියෝග කළා. එමෙන්ම… Read More
Gossips නීතිවිරෝධී ලෙස රැගෙන ආ මත්පැන් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More
Gossips මහනුවර හදිසි නීතිය අවසන්වන දිනය ? මහනුවර සිද්ධිය පදනම් කරගනිමින් හදිසි නීතිය පැනවීම සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ එය අවසන් කෙරෙන දිනයක් සඳහන්ව නොමැති බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ… Read More
Gossips ලෝකයේම අවධානය යොමුවූ ඊයේ මහ රෑ ප්‍රේමදාස පිටිය රත්කළ සම්පූර්ණ සිදුවීමේ වීඩියෝව එළියට ලෝකයේම අවධානය යොමුවූ ඊයේ මහ රෑ ප්‍රේමදාස පිටිය රත්කළ සම්පූර්ණ සිදුවීමේ වීඩියෝව එළියට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තරඟය වෙත… Read More
Gossips කොළඹ එක් රැස්වූ කසල ඉවත් කිරීමට ක්‍රමයක් කොළඹ නගරයේ කසළ එක් රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේ සේවකයින් යොදවා කසළ වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. එල් වික්‍රමරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් කොළඹ මහ… Read More