Gossips යළි ඇවිලෙන්න ගිය සහය ක්‍රීඩකයාට පිටිය මැදදීම වීරයාගෙන් පාඩමක් ඊයේ පැවති නිදහස් කුසලාන තරඟාවලියේ විස්සයි විස්ස ගැටුම මැද බංගලාදේශ කණ්ඩායමේ නොහික්මුණ හැසිරීම මේ වනවිට ලොව පුරා දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එහිදී ඇතිවූ ප්‍රථම සිදුවීමට මුල් වූ බංගලාදේශ සහය… Read More
Gossips සිවිලිම උඩින් සොයාගත් ස්කාගාරය (ඡායාරූප) එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක කළක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතී විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා. අද (17) සිදුකළ වැටලීමේදී ගෝඩා බැරල් දෙකක්, මත්පැන් පෙරීමට… Read More
Gossips ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය උණුසුම් කළ සිදුවීම ගැන ICCයෙන් ගත් තීරණය නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (16) පැවති තරඟය අතර තුර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය… Read More
Gossips ෂී – ජින්පින්ගේ දෙවන ජනපති ධුරයට පාර්ලිමේන්තුවේ අනුමැතිය චීන පාර්ලිමේන්තුව මගින් ජනාධිපති ෂී – ජින්පින් එරට ජනාධිපතිවරයා ලෙස අද (17) දෙවන වරටත් පත් කරනු ලැබුවා. ඒ, බීජිං නුවර පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදියි. එමෙන්ම ඔහුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන වෑන් කුයිෂාන්… Read More
Gossips දියවන්නා ඔයට වැටුණු සුපිරි මෝටර් රථය (ඡායාරූප) අද උදෑසන තලවතුගොඩ ප්‍රදේශයේදී සුපිරි මෝටර් රථයක් දියවන්නා ඔයට වැටීමෙන් අනතුරක් සිදුවූවා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් රථ දෙකක ගැටී අනතුරුව මෝටර් රථය මෙලෙස ඔයාට වැටී ඇති බවයි වාර්තා… Read More
Gossips බංගලාදේශය නොමනා ලෙස ජය සමරයි (ඡායාරූප) නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි තරඟය බංග්ලාදේශය ජයගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට අහිතකර සිදුවීම් රැසක් ඊයේ දිනයේ… Read More
Gossips විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉල්ලීම, අනධ්‍යයන සේවකයින් යළි ප්‍රතික්ෂේප කරයි වර්ජනය අවසන් කර රාජකාරීවලට පැමිණෙන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සිදුකළ ඉල්ලීම විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව යළි ප්‍රතික්ෂේප… Read More
Gossips හිරු ගමින් ගමට සඳුදා පැල්මඩුල්ලට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips කොළඹ කුණු එකතු කිරීම රාත්‍රී කාලයේ කොළඹ නගරයේ කසල එක්රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේදී සේවකයින් යොදවා කසල වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්.එල්. වික්‍රමරත්න ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, කොළඹ මහනගර… Read More
Gossips තාක්ෂණය පාලනය කිරීමට ජවිපෙ එරෙහි වෙයි ආණ්ඩුව තාක්ෂණය පාලනය කිරීමට ගොස් ජනතාවගේ අවශ්‍යතා වාරණය කිරීම හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. මාතර – රන්සෑගොඩ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකින්… Read More