Gossips තියුණු ආයුධයකින් පහරදී දෙදරු මවක් ඝාතනය කරයි (ඡායාරූප) වැලිපැන්න, හතරේ කණුව ප්‍රදේශයේදී දෙදරු මවක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්. ඇය විදේශගතව සිට පැමිණ මාස 3 ක පමණ කාලයක සිට සැමියාගෙන් වෙන්ව කුලී නිවසක පදිංචිව… Read More
Gossips වේගවත්ම විස්සයි විස්ස ලකුණු දහස කුසල් පෙරේරාගෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟවලදී වේගත්ම විස්සයි විස්ස ලකුණු දහස (1000) සම්පුර්ණ කළ ශ්‍රී ලාංකින ක්‍රීඩකයා බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (16) පැවති තරඟයේදී රැස්කළ… Read More
Gossips එජාපයේ නව නිලධාරී මණ්ඩලය මාර්තු 31 ට පෙර එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 31 වනදාට පෙර පත් කරන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා. ඌරුබොක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැතිවරණය හේතුවෙන් 2018 වසර… Read More
Gossips ආගරපතනේදී කාන්තාවකට ප්‍රහාරයක් ආගරපතන – සෙන්ජෝර්ජ් ප්‍රදේශයේදී කාන්තාවකට පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ බාල සොහොයුරා සහ ඔහුගේ මිතුරෙකු වන 28 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්. මෙම කාන්තාව… Read More
Gossips තවත් සංක්‍රමණික බෝට්ටුවක් පෙරලී 14 දෙනෙකු මියයයි ගී‍්‍රසියට ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර කුඩා දරුවන් 04 දෙනෙකු වන බවයි. අනතුරට පත්… Read More
Gossips මූල ඓතිහාසික යුගයේ ජනාවාසයක තොරතුරු හෙළිවේ මන්නාරම – යෝධ වැව පිටවාන ආශ්‍රිතව මූල ඓතිහාසික යුගයට අයත් ජනාවාසයක තොරතුරු අනාවරණ කරගැනීමට රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය සමත්ව තිබෙනවා. මිනිස් ක්‍රියාකාරකම්… Read More
Gossips විලච්චියේදී පොලීසියට ප්‍රහාරයක් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය අනුරාධපුර – විලච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසකට ඊයේ (16) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. විලච්චිය – වන්නි හොළඹෑව ප්‍රදේශයේදී එල්ලවූ… Read More
Gossips තේ නිෂ්පාදනය ප්‍රකෘතිමත් වෙයි පසුගිය වසර කිහිපය තුළදී අයහපත් කාලගුණය හේතුවෙන් පහත වැටී තිබූ මෙරට තේ නිෂ්පාදනය දැන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව තේ තැරැව්කාර සමාගම් පවසනවා. මේ වන විට තේ නිෂ්පාදන ප්‍රදේශවලට වැසි ලැබෙමින්… Read More
Gossips ගුරු සේවයේ උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම ගැන අධ්‍යාපන ඇමතිට ලිපියක් ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔවුන් කරුණු 07ක් යටතේ ගැටළුව… Read More
Gossips ඉදිරි මඟ කොංග්‍රසයෙන් පමණයි – රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශයක් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ වාර්ෂික සමුළුව නවදිල්ලියේදී අද (17) ආරම්භ වූ අතර එහිදී ඉදිරි පස් වසර සඳහා පක්ෂයේ දේශපාලන මාර්ග සිතියම එළිදැක්වීමට නියමිතයි. කොංග්‍රස් පක්ෂයේ නව නායක රාහුල් ගාන්ධි සමුළුව… Read More