Gossips ආණ්ඩුවේ උපාය මාර්ගයක් ගැන අන්තරේ කියයි ආණ්ඩුව, තම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට සයිටම් සිසුන් සුක්ෂ්ම ලෙස භාවිතා කරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැදවුම්කරු ළහිරු විරසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය… Read More
Gossips විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව හෙට මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබද වාර්තාව හෙට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම තවදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සදහා තවදුරටත් අත්සන් ලබා ගැනීම ඉදිරි පාර්ලිමේන්තු සතියේදී සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ වනවිට මන්ත්‍රීවරුන්… Read More
Gossips කොළඹ වරායේ ඉලක්ක එළි දකී කොළඹ වරාය මගින් මේ වසරේදී බහලූ මිලියන 7 ක් හැසිරවීමට අපේක්ෂා කරන බව වරාය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. 2017 වසරේදී ප්‍රතිඅපනයන ඇතුලූව කොළඹ වරායේ පර්යන්ත තුන මගින් හැසිරවූ බහලූ ප්‍රමාණය මිලියන 6.2 ක්…. Read More
Gossips නිදහස් කුසලාන අවසන් මහා තරගය අද නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි. රාත්‍රී 7 ට තරගය ආරම්භ වනවා. මේ අතර ශ්‍රී ලංකාව සමග සිකුරාදා පැවති නිදහස්… Read More
Gossips අඟහරුවාදා සිට වැසි තත්ත්වයේ අඩුවීමක් අනිද්දා සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, අද පස්වරුවේ උතුර පළාත හැර අනෙකුත් පළාත්වලට වැසි බලාපොරොත්තු වන බවයි එහි කාර්යයේ… Read More
Gossips ට්‍රම්ප් – කිම් ජොං අන්, හමුවට යුරෝපයේ සාකච්ඡා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවැත්වීමට යෝජිත සමුළුව සඳහා මං පෙත් සකස් කිරීමේ සාකච්ඡාවක් ස්වීඩනයේදී පැවැත්වුණා. පසුගිය දින 3 මුළුල්ලේ පැවති එම… Read More
Gossips කෙවින් පීටර්සන් ජාත්‍යන්තර පිටියට සමුදීම තහවුරු කරයි සුපිරි පිතිකරුවෙකු වන එංගලන්ත කණ්ඩායමේ කෙවින් පීටර්සන් ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගැනීම තහවුරු කර තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුමේ මෙය සඳහන් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන්… Read More
Gossips හදිසි නීතිය ඉවතට පසුගියදා මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පැනවූ හදිසි නීතිය ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි… Read More
Gossips එ.ජා.ප. යේ පසුපෙළින් ඉල්ලීමක් එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ප්‍රකාශ කළා. දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි මහලේකම්, හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු… Read More