Gossips මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු… Read More
Gossips මස් පිණිස ගස් බැඳ සිටි අහිංසකයෙක් බේරාගත් මෙහෙයුම බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේදී මස් පිණිස ගස් බැඳ සිටි කැබැල්ලාවෙකු බේරාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදීයි පොලිසිය කැබැල්ලාව නිරුපද්‍රිතව බේරාගෙන ඇත්තේ. ඊට… Read More
Gossips අන්තරේ කැඳවුම්කරු 18 දක්වා රිමාන්ඩ් ඊයේ පැවති අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. Read More
Gossips බ්‍රික්සිට් යෝජනාවලිය කල් දැමීම පිළිබඳ ඡන්ද විමසීමක් අද බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් බ්‍රික්සිට් යෝජනාවලිය කල්දැමීම පිළිබද පාර්ලිමේන්තු ඡන්දය අද පැවැත්වෙනවා. බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට… Read More
Gossips කෙන්යාවට ළඟාවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉහළ පිළිගැනීමක් කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට ජෙමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මහත් හරසරින් පිළිගෙන තිබෙනවා. ජනාධීපති මාධ්‍ය… Read More
Gossips මින්නේරියේදී නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට මින්නේරිය – තඹලවැව – ජයන්තිපුර ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොළොන්නරුව පුරාවස්තු… Read More
Gossips මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදාත් විවෘතයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේත් විවෘතව තැබීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ වඩා කාර්යක්ෂම… Read More
Gossips මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට යාපනය – කොට්ටඩි ප්‍රදේශයේදි ගංජා මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මොහු අත්අඩංගුවට… Read More
Gossips නව සන්ධානය ගොඩනැගීමේ සාකච්ඡා සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පැමිණේ නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා එම පක්ෂ දෙකේ නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. අද පෙරවරු 10ට පමණ ආරම්භ… Read More
Gossips අයි. ඕ.සී. ඉන්ධන මිලත් ඉහළට – සහනාධාරයක් නැත්නම් මීටර ගලවන බව ත්‍රිරෝද රථ හිමියන් කියයි අයි. ඕ.සී. ඉන්ධන මිලද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 132 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල 162 ක් වනවා. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 කටත්… Read More