Gossips ලක් රජයේ නියෝජිතයින් ජගත් මානව හිමිකම් කොමිසමට, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනීවා හි විරෝධතාවක ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස අද (19) ජීනිවා නුවර බලා පිටත්ව යාමට… Read More
Gossips මතුගම – කොළඹ සුඛෝපභෝගී බස් රථ වර්ජනයක් මාර්ග අංක 430 – මතුගම – කොළඹ, සියලුම සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ අද (19) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා පාසල් සිසුවෙකු බස් රථයකින් බැසීමට යාමේදී ඇද වැටීමෙන් තුවාල ලැබීමේ සිද්ධියක්… Read More
Gossips තිස්ස අත්තනායකගෙන් අගමැතිට පණිවුඩයක් විශ්වාසභංග ගෙනවිත් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රථම සුදුසු අයෙකුට නායකත්වය ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ… Read More
Gossips වලස් ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල (ඡායාරූප) වවුනියාව,ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයෙකු ඊයේ(18) සවස වලස් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා. ඕමන්ත පොලිසිය පැවසූවේ ඕමන්ත,මදර්පනික්කමහිලන්කුලම… Read More
Gossips විශ්වාසභංගය ගැන තීරණයකට ඒකාබද්ධය හෙට රැස්වේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීමේ කටයුතු අද (19) යළි ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති… Read More
Gossips අවුරුදු නවයේ දියණිය කුකුල් කූඩුවක දමා 28 හැවිරිදි මව කාටත් නොකියා ගිය අමුතු ගමන තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ… Read More
Gossips නිදහස් කුසලානය ඉන්දියාවට නිදහස් කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. ඒ බංග්ලාදේශය සමග පැවති අවසන් මහා තරගය කඩුලු 4 කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන්… Read More
Gossips නිසි අයුරින් නොලැබුණු සාලාවේ වන්දි කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම සිදුව මාස 21 කට ආසන්න කාලයක් ගතව ඇතත් මේ දක්වා වන්දි ලබාදීම නිසි පරිදි අවසන් කර නොමැති බවට සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව චෝදනා කරනවා. සාලාව… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. Read More
Gossips මහනුවරින් සහ අරණායකින් ආ විරෝධය පළාත් පාලන මැතිවරණයේන් තේරී පත් වු සභිකයින්ගේ නාම ලේඛන සකස් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අද (18) මහනුවර හා අරණායක ප්‍රදේශවලදි විරෝධතා දෙකක් පැවැත්වුණා. මහනුවර නගර සභාව සඳහා… Read More