Gossips අවසන් සටන අවසානයේ උණුසුම් වූ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය සත්කාරකයන් ඉවතට විසි කරමින් නිදහස් කුසලාන විස්සයි විස්ස අවසන් සටනට පිවිසි බංග්ලාදේශය, ඉන්දියාව හමුවේ ඊයේ (18) කඩුලු 04 ක පරාජයක් ලැබුවා. ඒ අනුව සමස්ත තරඟාවලියේ එක් තරඟයක් පමණක් පරාජයට පත්වූ ඉන්දියානුවෝ… Read More
Gossips විමල් වීරවංශට සහ ජයන්ත සමරවීරට වරෙන්තු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළා. ඒ අද… Read More
Gossips පුත්තලම නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් පුත්තලම නගරයේ පැරණි ගොඩනැගිල්ලක ඇති වූ ගින්න පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා තිබෙනවා. ඊයේ (18) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සදහන් කළේ…. Read More
Gossips තෙල්දෙණියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 24 දෙනාගෙන් 8දෙනෙකුට නිදහස තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනාගෙන් 16 දෙනෙකු ලබන මස දෙවනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය… Read More
Gossips Update – ආමර් විදියේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ… Read More
Gossips බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව, ඉන්දීය සුපිරි ක්‍රීඩකයා රිදෙන්න කී සැර කතාව බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට එරෙහිව ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවිය යුතු බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පසුගිය 16 දා පැවැති… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාරට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණය අද (19) නියෝග කර… Read More
Gossips තලවතුගොඩදී ඔයකට පෙරළුණු BMW මෝටර් රථයේ තොරතුරු හෙලිවෙයි තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේ ඔයකට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සබඳතාවක් නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා. සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ජාවට එ.ජා.පෙ. මන්ත්‍රී කණ්ඩායම අද (19) රැස්වේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ සතිය තුළදී කථානායකවරයා වෙත භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම… Read More
Gossips විශ්වාසභංගයෙන් පසු 20 වන සංශෝධනය ඉදිරිපත් කළ යුතුයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසුව 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ නායක… Read More