Gossips රාහුල් ගාන්ධි මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරයි ජාත්‍යන්තර විශ්වසනීයත්වය පලූදු කරගත් පුද්ගලාරෝපිත විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටින බවට එරට ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසනවා. ඊයේ (18) පැවති කොංග්‍රස් පක්ෂයේ… Read More
Gossips ඇවන්ගාඩ් නඩුවට දින නියම වෙයි ඇවන්ගාඩ් – මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 26 වනදා සිට විභාගයට… Read More
Gossips ඒකල ඇඟලූම් කර්මාන්තශාලාවක සේවිකාවන් 37දෙනෙකු රෝහල් ගත කෙරේ ජා-ඇල – ඒකල ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සිදුවූ හදිසි ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් 37 ක් පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්වසන අපහසුතා හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති අතර,… Read More
Gossips කොළඹ නගර සභාවේ පුරපති ධුරය රෝසි සේනානායකට පළාත්පාලන ආයතන 15 ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස නම් කර ඇත්තේ රෝසි සේනානායකයි…. Read More
Gossips කොටගල දී ලොරි රථයක් පෙරලී පුද්ගලයින් 4කට තුවාල ( ඡායාරූප ) හැටන් – තලවාකැලේ – කොටගල ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු අද (19) පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ මංගල උත්සවයකට සහභාගි වීම සදහා… Read More
Gossips ටෙක්සාස් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමක් ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ සිදුවූ පාර්සල් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මසක් ඇතුළත අදාළ ප්‍රදේශයේ සිදුවූ තුන්වන පිපිරීම මෙය වන අතර, මීට පෙර… Read More
Gossips වසර 42 කට පසු ධීවර සංගණනයක් වසර 42 කට පසු මෙරට ධීවර සංගණනයක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ධීවර කාර්මිකයින් පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන… Read More
Gossips පාතාල සමාජික කොස් මල්ලිගේ සිරුර ගොඩගනී අගුණුකොළපැලැස්ස කැලෑ ප්‍රදේශයක වලදමා තිබු පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර මිට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඒ අගුණුුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ. කෙසෙල් වත්ත ප්‍රදේශයේදී පසුගියදා… Read More
Gossips මතුගම – කොළඹ සුඛෝපභෝගි බස් වර්ජනය තවදුරටත් බස් රථ කොන්දොස්තරවරයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් මතුගම – කොළඹ සුඛෝපභෝගි පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. පසුගිය සෙනෙසුරාදා බස් රථයකින් පාසල් සිසුවෙකු… Read More
Gossips කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට හා කාර්යමණ්ඩලයට බැන වැද රාජ්‍ය දේපල වලට අලාභ හානි කළේ යැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලංකා කමිකරු කොංග්‍රසයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ… Read More