Gossips ආවේගය පාලනය කරගත නොහැකි වූ බංගලි ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර බංගලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව මේ වනවිට ලෝකයපුරා අවධානය යොමුව තිබෙනවා. ඒ ඔවුන් අවසන් තරඟයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති… Read More
Gossips පුටින්ගේ ජය ගැන බටහිර නිහඬයි හතර වන වරටත් රුසියාවේ නායකත්වයට පත්වූ ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ලැබෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා. කෙසේ නමුත්, බටහිර රටවල නායකයන් ජනාධිපති පුටින් තවත්… Read More
Gossips නව ආදායම් බදු සංග්‍රහයෙන් ආර්ථික නිදහස පුළුල් වෙයි අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව ආදායම් බදු සංග්‍රහය මගින් ආර්ථික නිදහස පුළුල් වන අතර, ඍජු විදේශ ආයෝජන ඉහළ නංවනු ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. නව ආදායම් බදු ක්‍රමය… Read More
Gossips රදැල්ලේදී කන්ටේනරයක් මාර්ගය හරහා පෙරළෙයි (ඡායාරූප) නුවරඑළියේ සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවහනය කළ කන්ටේනරයක් අද (19) රදැල්ල කෙටි මාර්ගයේදි ප්‍රධාන මාර්ගය හරහා පෙරලී අනතුරක් සිදුවූවා. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑළිය… Read More
Gossips ගාල්ල දොඩන්දූවේ ටොනේඩෝවක් (ඡායාරූප) ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ අද (19) සවස ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා. සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනාඩෝව විනාඩි 15ක් පමණ පැවැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මෙවන් විශාල ටොනේඩෝවක් මින් පෙර දැක නැති… Read More
Gossips අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් අවශ්‍ය බව ජනපති කියයි 2015 ජනවාරි 8 වන දා රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. යාපනය – ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට… Read More
Gossips ඊයේ සුපිරි විස්සයි විස්සේ සම්පූර්ණ විශේෂ අවස්ථා කොළඹදී ඊයේ ප්‍රේමදාස පිටියේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙත ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ එම තරඟය අවසානයේ කිසිවෙකු නොසිතූ ලෙස ඉන්දියාව ජයගැනීමත් සමඟයි. අවසන්… Read More
Gossips විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට හෙට දිනයේ විසඳුමක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට සාධනීය විසඳුමක් හෙට (20) දිනයේදී ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (18) දිනයේදී විශ්වවිද්‍යාල… Read More
Gossips Update : අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට මරුට අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි… Read More
Gossips කඳානේ හදිසි ගින්නක් කඳාන ප්‍රදේශයේ වෙළඳසැලක ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා. අද (19) සවස මෙම හදිසි ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය… Read More