Gossips ලෝකයටම ජල හිඟයක් ලෝක ජනගහණයෙන් අඩක් එනම්, බිලියන 3.6ක් ජනතාව දැනටමත් ජල හිඟයකට මුහුණ දෙන අතර ඔවුන් අවම වශයෙන් වසරකදී මාසයක්වත් ජලය නොමැතිව පීඩාවට ලක්වන බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ 2018 ලෝක ජල සංවර්ධන… Read More
Gossips දෝනි වෙනුවට කාර්තික් ? නිදහස් කුසලාන අවසන් මහා තරඟයේදී බංග්ලාදේශය පරදවා ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට මහඟු දායකත්වයක් දැක්වූ දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනිට විකල්පයක් වනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙනවා. එම… Read More
Gossips ස්මාර්ට් ජංගම දුරකථනය එක්වරම පුපුරා යාමෙන් අවාසනාවන්ත ලෙස මියගිය සුරූපී තරුණිය ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් 18 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයෙන්. අදාළ… Read More
Gossips දෙමටගොඩ නිවාස පෙළක ගින්නක් දෙමටගොඩ – මව්ලානාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්නෙන් නිවාස 09ක් විනාශ වී ඇති බවයි. ඊයේ (19) රාත්‍රියේ හට ගත් මෙම ගින්න මැඬ පවත්වා ඇත්තේ කොළඹ මහනගර සභා… Read More
Gossips ශ්‍රී ලංකාව, ලෝක කාලගුණ වෙනසට වැඩියෙන්ම ගොදුරු වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ලෝක කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති වන රටවල් 10 අතරට ඇතුළත් වන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එම අධ්‍යයනය සිදුකර ඇත්තේ සංවර්ධිත, නැගී එන සහ පෙරමුණු වෙළදපොළ නියෝජනය කරන රටවල් 67ක්… Read More
Gossips පාතාල කල්ලි අතර ගැටුම් උඩුදුවයි – මාස 3ට පුද්ගලයින් 8 දෙනෙකු මරුට වසරේ මේ දක්වා කාලය තුළ පාතාල කල්ලි සාමාජිකයන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (19) දිනයේදී පමණක් අතුරුගිරියේ සහ ආමර් වීදියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයනින්… Read More
Gossips මළ ගෙදරට ගෙනා පෙට්ටිය විවෘත කරද්දී සිදුවූ කිසිවෙකු නොසිතූ දේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයාගේ නිවසට ගෙන යාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips නොලැබුණු ආදරයට දුක්වී සිය දෑතින්ම ගෙල කපාගෙන මියගිය තරුණයා කැත්තකින් සිය ගෙල කපාගෙන සියදිවි හානිකරගත් තරුණයෙකු පිළිබඳ පුවතක් වව්නියාව ප්‍රදේශයෙන් වර්තාවනවා. ඊයේ (19) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වව්නියාව, පණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි… Read More
Gossips දියවන්නාඔයට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට බත්තරමුල්ල – තලවතුගොඩ ප්‍රදේශයේ අනතුරකින් පසු දියවන්නාඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයේ හිමිකරු අද (20) උදෑසන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු ඊයේ… Read More
Gossips වඩමාරච්චි, තාලයඩි වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක් යාපනය, වඩමාරච්චි නැගෙනහිර තාලයඩි වෙරළ තීරයේ තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (19) සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සොයාගත් මළ සිරුර මැදි වයසේ පසුවන පුද්ගලයෙකුගේ වන අතර පශ්චාත් මරණ පරීක්ෂණ… Read More