Gossips

ගුවන් සේවිකාවන් පිරිසක් අසභ්‍ය ලෙස හැසිරුණු වීඩියෝවක් එළියට

අන්තර්ජාලය කලඹමින් එක්වූ අමුතුම ආකාරයේ ඡායාරූප පෙළක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස හුවමාරු වන්නේ ගුවන් සේවිකාවන් සහ සේවකයන් නිරුවතින් රංගනයේ… Read More

Gossips

ඇමරිකානු – දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසය අප්‍රේල් 1 වන දා ආරම්භ වන බව දෙරට විසින් නිවේදනය කර තිබෙනවා. මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය උතුරු කොරියාව සලකන්නේ ආක්‍රමණයක්… Read More

Gossips

හොලිවුඩ් පුරවරයෙන් රිදී තිරයට එන Pacific Rim Uprising

සෑම විටම දැවැන්ත නිර්මාණ ලෝක සිනමාවට දායාද කරන හොලිවුඩ් පුරවරයෙන් නවතම නිර්මාණයක් මේ මාසයේදී එළිදැක්වීමට සැලසුම්කර තිබෙනවා. Pacific Rim Uprising ලෙස නම් කර ඇති මෙම සිනමා නිර්මාණය හොලිවුඩ්යේ සිටින සුප්‍රසිද්ධ… Read More

Gossips

පුත්තලමේ හෙද හෙදියන් සේවයෙන් ඉවත් වෙයි

පුත්තලම රෝහලේ හෙද හෙදියන් අද (20) උදෑසන සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එස්.බී. මැදිවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වාර්ෂික… Read More

Gossips

ආමර්වීදියේ වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන

ආමර්වීදියේ දී ඊයේ පුද්ගලයෙකුට මරු කැඳවූ වෙඩි තැබීම අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. මෙම ඝාතනය ද පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි… Read More

Gossips

ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඔහු අද (20) මහර… Read More

Gossips

බෑණාගෙන් මාමණ්ඩියට පිහි පහරක්

සිය මාමණ්ඩියට පිහියකින් පහර දී තුවාල සිදුකළ බව කියන බෑණා කෙනෙකු ආරච්චිකට්ටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. බීමතින් පැමිණ නිරන්තරයෙන් සිය බිරිඳට සහ නැන්දම්මාට සිදුකරන පහරදීම්… Read More

Gossips

කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ?

මෙරට මාධ්‍ය ආයතන මිලදීගැනීම සම්බන්ධයෙන් ඊයේ හිරු TV සලකුණ වැඩසටහනේදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ අදහස් පළකලා. එම අවස්ථාව පහතින්. Read More

Gossips

අපරාධ අල්ලන්න එන අලුත්ම බලකාය මෙන්න

අපරාධ අල්ලන්න එන අලුත්ම බලකාය මෙන්න අපරාධ අල්ලන්න, CCTV සහිත යතුරුපැදි බලකායක් නියමු ව්‍යාපෘතියක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි CCTV සහිත යතුරුපැදි ඒකකයක් පිහිටුවා… Read More

Gossips

නව පනතෙන් මානව හිමිකම් සුරක්ෂිතයි

නව ත්‍රස්ත මර්දන පනත මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බව ශ්‍රී ලංකාව ඊයේ (19) ජගත් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නා. එම පනත සකස් කිරීමේ ප්‍රගතියක්… Read More