Gossips කිරිපිටි රුපියල් 60ත් 70ත් අතර මිලකින් ඉහල යන ලකුණු කිරිපිටි මිල සූත්‍රයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමත් සමඟ නුදුරේදීම ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 60ත් 70ත් අතර අගයකින් ඉහළ යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුමැතිය… Read More
Gossips ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පරදයි ඉන්දියාව සමඟ පැවති තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 35 කින් ජයගැනීමත්… Read More
Gossips විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ පිරිස ගොනුකළ පෙත්සම ඉල්ලා අස් කරගනී අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ… Read More
Gossips කුරුඳුවත්තේදී කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට කොළඹ – කුරුඳුවත්ත – හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන් ලඟ තිබී කේරළ… Read More
Gossips ප්‍රාථමික පාසලක මහල් තුනක ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 8 දෙනෙකු එතැනම මියගිය හැටි මෙන්න ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 8 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්. එරට ලාගෝස් ප්‍රදේශයේ… Read More
Gossips සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ් කාත්තන්කුඩිය – පූනච්චිමුනෙයි ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මඩකලපුව… Read More
Gossips වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු… Read More
Gossips චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. ඒ අනුව දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලියෙන්… Read More
Gossips update :- නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු සාකච්ඡා ඇරඹේ නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භවී තිබෙනවා. අද පෙරවරු 10.30 ට පමණ මෙම සාකච්ඡා ආරම්භ වූ… Read More
Gossips දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කෙරේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් විවෘත කරනු ලැබුවා. දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන්… Read More