Gossips

මුලටියනදී සිදුවූ මුදල් සොරකමක් CCTV කැමරාවේ සටහන් වූ අයුරු

මාතර මුලටියන ප්‍රදේශයේ වෙළඳ සැලකට ඇතුළු වී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු මාවරල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ (19) රාත්‍රීයේ වෙළඳසැලට ඇතුළු වී මුදල් සොරකම් කර ආකාරය එම වෙළඳසැලේ… Read More

Gossips

ප්‍රංශ හිටපු ජනපති අත්අඩංගුවට

ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලිබියාවේ හිටපු පාලකයෙකු වන මුවම්මර් ගඩාෆිගෙන් සිය මැතිවරණ ව්‍යාපාරයට මුල්‍යමය ආධාර ලබාගත් බවට වන චෝදනා මතයි. මෙම සිද්ධියට… Read More

Gossips

ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කෙරේ ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කිරීමට අද පැවති විශේෂ කැබිනට් රැස්වීමකදී පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. මෙම කමිටුව අහෝසි කරන ලෙසට මීට පෙර… Read More

Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදීම නිදහස් පක්ෂයේ අත්සන්වලින් පසු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා…. Read More

Gossips

සයිටම් දෙමව්පියන් බෙදෙයි

සයිටම් සටනේදී එක්ව සටන් වැදුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තුළ බෙදීමක් හටගෙන තිබෙනවා. ඔවුන් අද කොළඹ ස්ථාන දෙකකදී මාධ්‍ය හමු කැඳවා තිබූ අතර, එක් මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක… Read More

Gossips

අක්කර දහසක කජු වගා කිරීමට පියවර

ත්‍රිවිධ හමුදා, සිවිල් ආරක්ෂක සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර දහසක අලූතින් කජු වගා කිරීමට කජු සංස්ථාව පියවර ගෙන තිබෙනවා. රට තුළ පවතින කජු හිඟයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවයි… Read More

Gossips

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස් ඉදිරියට

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේදී දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා එහි… Read More

Gossips

පොලිස් කොමිසමේ ලේකම් සේවයෙන් ඉවත් කරයි

තමන් සේවයෙන් ඉවත් කළ බව ජාතික පොලිස් කොමිසම දැනුම් දුන්නේ යැයි එහි ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඊට අදාළ ලිපිය අද (20) තමන්ට ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. කොන්ත්‍රාත්… Read More

Gossips

වැටලීමක් අතරතුර පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

කින්නියා – මනල්ආරු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීතිවිරෝධී වැලි ගොඩදැමීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර පලා යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව… Read More

Gossips

අනුරාධපුරයේ විභාගයට ගැනුනු නඩුවක් යළි වවුනියාව මහාධිකරණයට

ආරක්ෂක හමුදා සාමාජිකයන් 26 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කොටි සාමාජිකයන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් අනුරාධපුර මහාධිකරණයේ සිට යළි වවුනියාව මහාධිකරණයට මාරු කර තිබෙනවා. ඒ,… Read More