Gossips

සිරියාවේ අගනුවර බෝම්බ පිපිරීමකින් 35ක් මරුට

සිරියාවේ – ඩමස්කස් අගනුවර වෙළඳ සැලකට කැරළිකරුවන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඩමස්කස් අගනුවර… Read More

Gossips

කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (20) දිනයේ පහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 31 යි දශම 1 යි 3 කින් පහළ ගොස් ඒකක 6462 යි දශම 05 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 28 කින්… Read More

Gossips

කතරගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කතරගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා තිබෙනවා. තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන්… Read More

Gossips

ගිනි අවි දකුණු පළාත් සභාව උණුසුම් කරයි (ඡායාරූප)

දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් නිල වශයෙන් භාවිත කරන්නේ යැයි පැවසෙන ගිනි අවි සම්බන්ධයෙන් ඇති වූ වාදයක් හේතුවෙන් දකුණු පළාත් සභාව අද උණුසුම් මුහුණුවරක් ගත්තා. එහිදී සභාපතිවරයාට සභාව කල් තැබීමටද… Read More

Gossips

කෘෂිකර්ම ඇමති තහනමක් ඉවත් කරගැනීමට යයි

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ඔහු බව ප්‍රකාශ කළේ රාජාංගනයේ… Read More

Gossips

ආණ්ඩුව ගැන කැබිනට් රැස්වීමේ සංවාදයක්

අද පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක, රජයේ ස්ථාවරත්වය සහ රටේ අනාගතය යන කරුණු ඇතුළත් කරමින් දේශපාලන සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. සති දෙකකට පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ… Read More

Gossips

පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර දඹුල්ලේ අද පැවති තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 69 කින් ජයගත්තා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ… Read More

Gossips

බැඳුම්කර විවාදයේ ඉතිරි කොටස තවත් කල් යන ලකුණු

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇතැයි කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. අධිකරණ සංවිධාන… Read More

Gossips

ෆේස් බුක් නිර්මාතෘට නියෝගයක්

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා. ෆේස් බුක් ගිණුම් මිලියන 50 ක පමණ පෞද්ගලික දත්ත අයතා භාවිතය සම්බන්ධයෙන් සිදු කෙරෙන… Read More

Gossips

කගිසෝ රබාඩා යළි පිටියට

දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට පනවා තිබූ තරග තහනම ඉවත් කර තිබෙනවා. ඒ එල්ලවී තිබූ චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු ගොනු කල අභියාචනය විභාගයෙන් අනතුරුවයි. ඒ අනුව කේප්ටවුන්… Read More